Dr SanjeewaCardiologist kawda? Jagath da?
බෙහෙත් හරියට බීල ඕක පාලනය කරගන්න. මගේ ගෙදර වැඩට එන ගෑනුකෙනා ප්‍රෙෂර් වැඩිවෙලා බෙහෙත් නොබී ඉඳල හොස්පිටල් නවත්තල ඉන්නෙ මේ දවස්වලDr Sanjeewa
මටත් ප්‍රෙෂර් එක වැඩිවෙලා බෙහෙත් ගන්න ගිය වෙලේ ඩොක්ටර් එක්ක කතාබහ කරද්දි කිව්වා, මොකක් හරි වෙන ලෙඩකට බෙහෙත් ගන්න ඇවිල්ලා හිටිය patient කෙනෙක්ගෙ ප්‍රෙෂර් චෙක් කරද්දි systolic blood pressure එක 200 ටත් එහාලු. ඒ පාර ඩොකටර් ඒ patient ට ප්‍රෙෂර් එක ගොඩක් වැඩියි කියලා කිව්වම ඒ මෑන් පිළි අරගෙනම නෑලු තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා. ඒ කියන්නෙ ඒ මෑන්ට ප්‍රෙෂර් ආවම සාමාන්‍යයෙන් එන කිසිම symptom එකක් දැනිලා නෑ. ඊට පස්සෙ ඒ ගැන හොදට පැහැදිලි කරලා දුන්නට පස්සෙලු ඒ patient තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා අවබෝධ කරගෙන තියෙන්නෙ. High blood pressure වලට silent killer කෙනෙක් කියලා ඕකයි. චෙක් කරලා බලනකන් සමහරවෙලාවට තමන්වත් හරියට දන්නෙ නෑ තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා. අර ළගදි නැතිවුණ චන්ද්‍රසිරි බණ්ඩාර කියන නක්ෂත්‍ර බලන කෙනා මතකනෙ. මෑන්ටත් high blood pressure තිබිලා කාලෙක ඉදන්ම. හැබැයි බෙහෙත් හරියට බීලා නෑ. අන්තිමේ නින්දෙන්ම නැතිවුණා මොළේ නහරයක් පුපුරලා.උබට හොදයි බන්. මම එක පාරක් කොරෝනා කාලෙ ගෙදර දිගටම කකා බිබී ඉදල ලේ දෙන්න ගියා. යකෝ ප්‍රෙශර් එක 240/120. ඩොකා උඩ ගියා මට කිසිම symptoms නැති නිසා. පොර මට හෙන instructions ටිකක් දුන්න. පොර කීව කිසිම symptom එකක් නැති එක පට්ට dangerous කියල. පස්සෙ මම VP කෙනෙක්ගෙන් checkups ටිකක් කරගෙන මාස 3ක් බෙහෙත් බීව. ඒත් 165 ට වඩා අඩු උනේ නෑ. පස්සෙ මාස 3ක් විතර සින්හල බෙහෙත් බීව. පස්සෙ 110/60 වගේ අඩු උනා. ආයෙ දැන් අවුරුද්දකට වගේ පස්සෙ වැඩී. 160/100 වගේ.
මචං මම දැං ප්‍රෙශර් එකට බේත් බොනවලංකාවේ දැන් 35% කට වගේ අධි රුධිර පීඩනය තියෙනවා.
ඒකෙන් ගොඩක් අයට හේතුවක් නැතුව තමයි ඕක එන්නේ. විශේෂයෙන් තරුණ අයට. පෙළක් විට මානසික ආතතිය වෙන්න පුළුවන්.
දැන් කරන්න තියෙන හොදම දේ තමයි ඉක්මනට සති දෙකකට වගේ බෙහෙත් අරගෙන අධි රුධිර පීඩනය අඩු කරගන්න එක.
සමහර වෛද්‍යවරු කියනවා අධි රුධිර පීඩනයට ඇඟ හුරු වෙලා තියෙනවා නං එක පාරම එක අඩු කරන්න හොද නැහැ කියලා. සමහරු කියනවා එහෙම නැහැ ඉක්මනට අඩු කරන්න ඕනි කියලා.
කොහොම උනත් සතියක් අඩුවෙන් බෙහෙත් අරන් ඊලග සතියේ වැඩි කරන්න.
ඒ අතර තුරේ සීනී, හාර්ට්, වකුගඩු, ලිවර්, තයිරොයිඩ් වගේ ටෙස්ටින් කරගන්න. මේකට හේතුවක් හම්බුනොත් ඒකට ප්‍රතිකාර ගන්න. නින්ද අඩුකම, මානසික ආතතිය, ශරීරයේ අධික බර වගේ දේවල්...
උබේ ඇඟ දැන් ඕකට හුරු වෙලා තියෙන්නේ.
බෙහෙත් අඩු කරගෙන ඒවා නවත්තලා නීරෝගේ ජිවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

උබ හරියට බෙහෙත් බොන්නේ නෑ නේද.මචං මම දැං ප්‍රෙශර් එකට බේත් බොනව
Telmisartan 40
ප්‍රෙශර් එක නියම ගාණට ආව
අම්මයි නංගියි මට බනිනව අංසබාගෙ හදාගන්නද යන්නෙ කියල
ow ehema act kalama hoda bill ekakata arinna puluwan nehනිකමට කරකැවිල්ලක් ඇවිත් චෙක් කලා. හේමාස් එකේ උන් හැසිරුනෙ මේ දැං මළා වගේ.
ටෙස්ට් ලියල ඇඩ්මිට් වෙන්න කියල එක විකාරයයි. සෙකන්ඩ් ඔපීනියන් එකක් ඕන කීවම තමයි ශේප් උනේ.
මේකට ඕවර් ඇක්ටින් නැති හොද ඩොකෙක් දන්නවද?
මෙච්චර කාලයක් ප්‍රෙශර් එකට බෙහෙත් බිව්වෙ නෑඋබ හරියට බෙහෙත් බොන්නේ නෑ නේද.
මෙච්චර කාලයක් ප්‍රෙශර් එකට බෙහෙත් බිව්වෙ නෑ
දැං බොනව බං
150/110 තමා මම වැඩිම දැක්කෙkalin kiyada wadi wela thibbe?
symptoms thibbada monawahari
This is true -> silent killerමටත් ප්‍රෙෂර් එක වැඩිවෙලා බෙහෙත් ගන්න ගිය වෙලේ ඩොක්ටර් එක්ක කතාබහ කරද්දි කිව්වා, මොකක් හරි වෙන ලෙඩකට බෙහෙත් ගන්න ඇවිල්ලා හිටිය patient කෙනෙක්ගෙ ප්‍රෙෂර් චෙක් කරද්දි systolic blood pressure එක 200 ටත් එහාලු. ඒ පාර ඩොකටර් ඒ patient ට ප්‍රෙෂර් එක ගොඩක් වැඩියි කියලා කිව්වම ඒ මෑන් පිළි අරගෙනම නෑලු තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා. ඒ කියන්නෙ ඒ මෑන්ට ප්‍රෙෂර් ආවම සාමාන්‍යයෙන් එන කිසිම symptom එකක් දැනිලා නෑ. ඊට පස්සෙ ඒ ගැන හොදට පැහැදිලි කරලා දුන්නට පස්සෙලු ඒ patient තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා අවබෝධ කරගෙන තියෙන්නෙ. High blood pressure වලට silent killer කෙනෙක් කියලා ඕකයි. චෙක් කරලා බලනකන් සමහරවෙලාවට තමන්වත් හරියට දන්නෙ නෑ තමන්ට ප්‍රෙෂර් තියෙනවා කියලා. අර ළගදි නැතිවුණ චන්ද්‍රසිරි බණ්ඩාර කියන නක්ෂත්‍ර බලන කෙනා මතකනෙ. මෑන්ටත් high blood pressure තිබිලා කාලෙක ඉදන්ම. හැබැයි බෙහෙත් හරියට බීලා නෑ. අන්තිමේ නින්දෙන්ම නැතිවුණා මොළේ නහරයක් පුපුරලා.
හරියට බොන්න බෙහෙත් ටික.මෙච්චර කාලයක් ප්‍රෙශර් එකට බෙහෙත් බිව්වෙ නෑ
දැං බොනව බං
owසංජීව රාජපක්ෂද?
Hand foot mouth dan hama podi ekatama wage thiyenawa...welawa bala ganna one naපිස්සු හැදෙනව ඊයෙ හොස්පිටල් ආපු එකෙන් පොඩි එකාට Hand foot and mouth ඇවිලල. ඒකි දෙක කරනව, දැන් බෙහෙත් ගෙනාව
වෙලාව බලාගන්න ඕන
ow
------ Post added on Jun 5, 2024 at 8:21 PM