ප්‍රෙෂර් 197 කුකුලොහ්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    හරියට බොන්න බෙහෙත් ටික.

    නැත්තං වෙන ලෙඩ ආවම ආයේ කවුද බලාගන්නේ?
    ආ මන් ඒ තරෙඩ් එකේ දැම්ම, ඔයාගෙ නම දැම්මෙ නෑ හැබැයි සපෝට් එකට තෑන්ක්ස්. ඩොක්ටර් කුශාන් හෙට හවස හේමාස් එකේ දාල තියෙන්නෙ. අද උදේ බලද්දිත් 167/155, ටෙම්පරි දුන්න බෙහෙත් අහනවා වගේ. වෙච්ච ලොකුම වෙනස වයිපරේ කෑගහන එක ටිකක් අඩු වෙලා. දැන් හෙන සැලකිලි. මළ පනින දේකට වත් බනින්නෙ නෑ හුචස් ගාල ෆිලමන්ට් එක යාවි කියල :D ඒකද දන්නෙත් නෑ වෙනස. හැබැයි ඔලුවෙ බර ගතිය සෑහෙන්න අඩු වෙලා.
    මේ ත්රෙඩ් එකේ දිනපතා දාන්න කල්පනා කලා අප්ඩේට් එක හොද උනොත් හරි කෙල උනොත් හරි කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි.
    අද ඔලුව විකාරෙට දවස් දෙකකට පස්සෙ එක ඩන්හිල් එකක් ගත්ත, හොද නම් නෑ මේක අල්ලලම දානව මේ පාර, ඔය මුලින්ම චෙක් කරන්න කලින් දවසට 5ක විතර වදිනව. එදයින් පස්සෙ අද ගත්තෙ මේ පාර නම් නවත්තන්න පුළුවන් වේවි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    හේතුව මොකක් වුනත් පාලනය කලයුතු මට්ටමක තියෙන්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ ත්රෙඩ් එකේ දිනපතා දාන්න කල්පනා කලා අප්ඩේට් එක හොද උනොත් හරි කෙල උනොත් හරි කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි.
    අද ඔලුව විකාරෙට දවස් දෙකකට පස්සෙ එක ඩන්හිල් එකක් ගත්ත, හොද නම් නෑ මේක අල්ලලම දානව මේ පාර, ඔය මුලින්ම චෙක් කරන්න කලින් දවසට 5ක විතර වදිනව. එදයින් පස්සෙ අද ගත්තෙ මේ පාර නම් නවත්තන්න පුළුවන් වේවි.
    උබ දැනට කරලා තියෙන රිපෝර්ට් ඔක්කොම අරගෙන පලයන්. එතකොට ඩොක්ටර්ට ලෙසිනේ. ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචෝ.

    සිගරට් බොන එක අඩු කරන්න. ලිකර් උනත් එහෙමයි. එහෙම පාලනය කරගත්තොත් බෙහෙත් අඩු කරලා නවත්තන්න පුළුවන් වෙයි උබට වයස තියෙන නිසා.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මේ ත්රෙඩ් එකේ දිනපතා දාන්න කල්පනා කලා අප්ඩේට් එක හොද උනොත් හරි කෙල උනොත් හරි කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි.
    අද ඔලුව විකාරෙට දවස් දෙකකට පස්සෙ එක ඩන්හිල් එකක් ගත්ත, හොද නම් නෑ මේක අල්ලලම දානව මේ පාර, ඔය මුලින්ම චෙක් කරන්න කලින් දවසට 5ක විතර වදිනව. එදයින් පස්සෙ අද ගත්තෙ මේ පාර නම් නවත්තන්න පුළුවන් වේවි.
    Boruwata test karanna epa ciga nawaththala balapan masen pressure normal
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    අද උදේ අප්ඩේට් එක
    උදේම බෙහෙත් බිලා පැය දෙකකට වගේ පස්සෙ ප්‍රෙශර් චෙක් කලා

    167 / 137
    එලකිරි එකේ සහෝදරයෙක් පීම් කලා ඩොක්ට කුශාන් මැදගොඩ ගාවට යන්න කියල. අපොයින්ට්මන්ට් එකක් දාන්න හදන්නෙ
    Update : සිකුරාද වෙලාවක් ලැබුනා
    මොනවද බොන බෙහෙත් මචන් losatan ද ?

    අද බලපු ඩොකා මොකද කිවුවේ ?

    ඉක්මන් සුවය ලබේවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    update ekaka dpana macho

    Friday Doc gawata giya, ethana baladdi 167/57 apahu. habai godak wela full relax eke hitye, ee doctor nam baya karanna giye na . cardiologist livva beheth digatama ganna kiyala test set ekak dunna including ECG. fasting karana set ekak tiyenawa, heta eeka karala aaye tuesday appointment.
    No smokes. Dan poddak agata sahallui wage habai.

    Food control karanna kiwe nam na, Me tike meka pitin dala hodata nidagatta mama hithanne awurudu ganakata passe
     
    Okay machan. Visthara update karapan

    Anik ayatath vedagath veyi.

    Ikmanin suwaya labewa kiyala parthanaya karanawa machan
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    matath masa 7-8 kalin papuwe ridillak aawa,
    stress hitapu kalayakuth thibba.

    doctor kenekta pennuwa ECG ganna kiyala liyala dunna,
    thama gaththe na :baffled:

    kohoma hari eeta passe man Sugar, Salt , Oil kema godak adu kara,

    dan weekend withrayi plain tea ekak bonne, sweet mona hari ekka,
    kottu/rice masekata sarayak

    habayi oil intake adu na lokuwata gedara kema eka kana nisa,

    white raw indala redd raw rice walata maru wuna gedara wali dala. :oo:

    Casual exercises karanwa weekday 1-3KM fast awidinwa

    dan ara heart pain naha. eth pressure thiyenwa athi kiyala hithenwa,

    check kraganna one.,

    Ikamanata hoda wenna,
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් කොහොමද මචං? අප්ඩේට් එකක් දාපන්කෝ ත්‍රෙඩ් එකේ.
     
    • Love
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    දැන් කොහොමද මචං? අප්ඩේට් එකක් දාපන්කෝ ත්‍රෙඩ් එකේ.
    ow machan, dan range eka 150-170 range eke, next appointment me Friday, heta fasting test ekak thiyenawa,

    Smokes nawaththala kohomath 1 week inna kiwa values normalize wenna. heta wedi time wadith ekka.
    Dan habai oluwe bara gathiya adui, tempo deepu beheth walin shape wela yanawa. dan nidimaranawa adui.
    lokuwata ekaparada adu karanna epa kiyala thamai kiyanne

    dan karanne 3ta withara aharila wada karana eka. ethakota loku wenasak awa.

    ara welawe dunna support walata godak thanks,
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ow machan, dan range eka 150-170 range eke, next appointment me Friday, heta fasting test ekak thiyenawa,

    Smokes nawaththala kohomath 1 week inna kiwa values normalize wenna. heta wedi time wadith ekka.
    Dan habai oluwe bara gathiya adui, tempo deepu beheth walin shape wela yanawa. dan nidimaranawa adui.
    lokuwata ekaparada adu karanna epa kiyala thamai kiyanne

    dan karanne 3ta withara aharila wada karana eka. ethakota loku wenasak awa.

    ara welawe dunna support walata godak thanks,
    ඔකේ මචෝ. ඉක්මනට සනීප වේවා කියාලා ප්‍රාර්ථනය කරනවා.
    සිගරට් බොන එක අඩු කරන එක හොදයි.
     
    • Love
    Reactions: Gingy