හරියට බොන්න බෙහෙත් ටික.
නැත්තං වෙන ලෙඩ ආවම ආයේ කවුද බලාගන්නේ?
මේ ත්රෙඩ් එකේ දිනපතා දාන්න කල්පනා කලා අප්ඩේට් එක හොද උනොත් හරි කෙල උනොත් හරි කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි.ආ මන් ඒ තරෙඩ් එකේ දැම්ම, ඔයාගෙ නම දැම්මෙ නෑ හැබැයි සපෝට් එකට තෑන්ක්ස්. ඩොක්ටර් කුශාන් හෙට හවස හේමාස් එකේ දාල තියෙන්නෙ. අද උදේ බලද්දිත් 167/155, ටෙම්පරි දුන්න බෙහෙත් අහනවා වගේ. වෙච්ච ලොකුම වෙනස වයිපරේ කෑගහන එක ටිකක් අඩු වෙලා. දැන් හෙන සැලකිලි. මළ පනින දේකට වත් බනින්නෙ නෑ හුචස් ගාල ෆිලමන්ට් එක යාවි කියලඒකද දන්නෙත් නෑ වෙනස. හැබැයි ඔලුවෙ බර ගතිය සෑහෙන්න අඩු වෙලා.
අද ඔලුව විකාරෙට දවස් දෙකකට පස්සෙ එක ඩන්හිල් එකක් ගත්ත, හොද නම් නෑ මේක අල්ලලම දානව මේ පාර, ඔය මුලින්ම චෙක් කරන්න කලින් දවසට 5ක විතර වදිනව. එදයින් පස්සෙ අද ගත්තෙ මේ පාර නම් නවත්තන්න පුළුවන් වේවි.
ඒකද දන්නෙත් නෑ වෙනස. හැබැයි ඔලුවෙ බර ගතිය සෑහෙන්න අඩු වෙලා.


