ප්‍රේක්ෂකයන්ට මල පැනලා 😠 😡 👿 😤 🤬 😾

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    වේස වලත්ත බොර්න් අගේන් නයිට්කල්බ් බේබදු ලොන්තයෝ බලලා පුක දෙන්න යන ගෝත පොන්නයොන්ට හොඳම වැඩේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    ai bn mun match balanna yanne. ekek yanna hoda na munge match balanna. pavilion empty karanna oni.

    ක්‍රිකට් බලන එකෙන් කොච්චර ඈත් වෙලා ද කියලා හිතුනේ, එකෙක් මගෙන් ඇහුවා... ඒ අද මැච් එක නේ කියලා එතකොටයි දන්නේ....
    sirawata bn.
    ------ Post added on Feb 4, 2026 at 1:14 PM
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Aye ithin series ekama Gahanna nam known vulnerabilities tyena UN serama ayin karanna wenawa.

    Asalanka, Shanaka mun aye t20 gannama Honda ne. Shanakata spin ekakata gahagannama bene.

    Kamindu wage eke groom karanna wenawa next captain ta Yana wdyata
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,450
    7,204
    113
    පොඩි කාලේ මැච් දවස්වලට සිංගර්, අබාන්ස් වගේ ෂෝරූම්වල ටීවි පාර පැත්තට හරවලා දාලා තියනවා. මිනිස්සු සෑහෙන්න ඒ තැන්වල නැවතිලා මැච් බලනවා. අපිත් ඉස්කෝලේ ගිහින් එනකොට ඔය තැන්වල බේලල දික් කරලා මැච් එක ටිකක් බලලා එන්නේ. ඒත් දැන් ඒ වගේ මැච් පිස්සුවක් මිනිස්සුන්ට නෑ. ඒ පිසුසුව හොද කරේ කුසල් මෙන්ඩිස් ඇතුලු නඩේ තමයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,625
    21,182
    113
    ගොඩක් එවුන් දැන් මැච් බලන්නෑ බං :yes:

    ඕනෙම ගේම් එකක ත්‍රිල් එක තියන්නෙ ඊළගට මොකක් වෙයිද කියල තියන අන්සර්ටනිටි එකත් එක්ක

    අපි කම්පියුට ගේම් එකක් ගැහුවත් එහෙමනෙ බන්
    එකම ලෙවල් එක ආයෙ ප්ලේ කරන්න හිතෙන්නෙ හරි කලාතුරකින්
    මොකද වෙන්නෙ මොකද්ද කියල අපි කලිංම දන්නවනෙ
    එකනෙ ගොඩක් ගේම් සයිඩ් ක්වෙස්ට් දාල තියන්නෙ ඉන්ටරෙස්ට් එක තියාගන්න

    ලංකාවෙ ක්‍රිකට් වලත් මොකො වෙන්නෙ අවසානෙට කියල ඔනි එකෙක්ට හිතෙනව උන්ගෙ පහුගිය ප්‍රොෆෝමන්ස් දැක්කම

    ඒකවත් හිතාගන්න බැරි මේවගෙ ගොබ්බ පුතාලත් ඉන්නව
    මුං ආතල් එකක් ගන්නව වෙන්න පුලුවං වෛරල් වීඩියෝ එකක් හදන්න වෙන්නත් පුලුවං
    එත් බං කාලෙ කාගෙන මුං දිනන චාන්ස් එක හෙනටම අඩු බව දැන දැන ඔතනට ගිහින් බලන්න හිතෙන්නෙ මොකෝ මන්ද

    හැබැයි මෙහෙම කෑගහන එක හොදයි
    එහෙම වෙද්දි තම මුංට ලැජ්ජාවක් ඇවිත් උනන්දුව වැඩි වෙන්නෙ හෝ ඉක්මනට අයින් වෙලා වෙන එකෙක්ට චාන්ස් එක දෙන්නෙ
    දිගටම ඔහොම බනිද්දි පුලුවන් උන් විතරක් ක්‍රිකට් ගහන්න ඒවි
    සිරාවට හොදාකාරවම දන්නවා මුන් ගහන්නේ නෑ කියලා...ඒ තියෙද්දී යන්නේ මොකටද ... කළු නෙමෙයි හෙලුවෙන් ගියත් ටිකට් ගාන ඇවිල්ලා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator

    International Cricket Council Selects Sportradar as Data and Streaming Rights Partner​


    LONDON, Oct. 11, 2021 (GLOBE NEWSWIRE) -- Sportradar (NASDAQ: SRAD) (“Sportradar” or “the Company”) today announced a global partnership with the International Cricket Council (ICC), making them the Official Data Distribution and Official Betting Live Streaming Partner of the ICC.

    International Cricket Council relaxes gambling sponsorship restrictions to allow uniform branding​


    Monday, April 17, 2023 7:09 PM



    Match fixed karane ICC eken ban. sporting center wala match walata live bet allanna puluwan. bolen boleta bet allana puluwan!
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,443
    3,831
    113
    Maligawatta
    හැබැයි, දස්සා කැප්ටන්සි එක ගත්තට පස්සේ ටීම් එකේ හොද එකමුතුකමක් තියනවා. ඒක වටිනවා
     
    • Haha
    Reactions: Ysa Karu

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඉස්සර මැච් බලද්දි එන ත්‍රිල් එක යකෝ.. ගෙදර උන් පුටු උඩ වාඩිවෙලා කටත් ඇරන් බලන් ඉන්නෙ. මදිවට පාඩුවට හිටගෙන ඉන්නේ. පට්ට ත්‍රිල්.

    දැන් ක්‍රිකට් මොන ගූ ද... චික්
    Eye match maru borunam highlights balapan. Paradinata gamak thibba
     
    • Haha
    Reactions: Ysa Karu