වේස වලත්ත බොර්න් අගේන් නයිට්කල්බ් බේබදු ලොන්තයෝ බලලා පුක දෙන්න යන ගෝත පොන්නයොන්ට හොඳම වැඩේ.
sirawata bn.ක්‍රිකට් බලන එකෙන් කොච්චර ඈත් වෙලා ද කියලා හිතුනේ, එකෙක් මගෙන් ඇහුවා... ඒ අද මැච් එක නේ කියලා එතකොටයි දන්නේ....
සිරාවට හොදාකාරවම දන්නවා මුන් ගහන්නේ නෑ කියලා...ඒ තියෙද්දී යන්නේ මොකටද ... කළු නෙමෙයි හෙලුවෙන් ගියත් ටිකට් ගාන ඇවිල්ලාගොඩක් එවුන් දැන් මැච් බලන්නෑ බං
ඕනෙම ගේම් එකක ත්‍රිල් එක තියන්නෙ ඊළගට මොකක් වෙයිද කියල තියන අන්සර්ටනිටි එකත් එක්ක
අපි කම්පියුට ගේම් එකක් ගැහුවත් එහෙමනෙ බන්
එකම ලෙවල් එක ආයෙ ප්ලේ කරන්න හිතෙන්නෙ හරි කලාතුරකින්
මොකද වෙන්නෙ මොකද්ද කියල අපි කලිංම දන්නවනෙ
එකනෙ ගොඩක් ගේම් සයිඩ් ක්වෙස්ට් දාල තියන්නෙ ඉන්ටරෙස්ට් එක තියාගන්න
ලංකාවෙ ක්‍රිකට් වලත් මොකො වෙන්නෙ අවසානෙට කියල ඔනි එකෙක්ට හිතෙනව උන්ගෙ පහුගිය ප්‍රොෆෝමන්ස් දැක්කම
ඒකවත් හිතාගන්න බැරි මේවගෙ ගොබ්බ පුතාලත් ඉන්නව
මුං ආතල් එකක් ගන්නව වෙන්න පුලුවං වෛරල් වීඩියෝ එකක් හදන්න වෙන්නත් පුලුවං
එත් බං කාලෙ කාගෙන මුං දිනන චාන්ස් එක හෙනටම අඩු බව දැන දැන ඔතනට ගිහින් බලන්න හිතෙන්නෙ මොකෝ මන්ද
හැබැයි මෙහෙම කෑගහන එක හොදයි
එහෙම වෙද්දි තම මුංට ලැජ්ජාවක් ඇවිත් උනන්දුව වැඩි වෙන්නෙ හෝ ඉක්මනට අයින් වෙලා වෙන එකෙක්ට චාන්ස් එක දෙන්නෙ
දිගටම ඔහොම බනිද්දි පුලුවන් උන් විතරක් ක්‍රිකට් ගහන්න ඒවි
sahathika aththaමැච් බලන උන් අමු ගවයො
Eye match maru borunam highlights balapan. Paradinata gamak thibbaඉස්සර මැච් බලද්දි එන ත්‍රිල් එක යකෝ.. ගෙදර උන් පුටු උඩ වාඩිවෙලා කටත් ඇරන් බලන් ඉන්නෙ. මදිවට පාඩුවට හිටගෙන ඉන්නේ. පට්ට ත්‍රිල්.
දැන් ක්‍රිකට් මොන ගූ ද... චික්