ප්‍රේක්ෂකයන්ට මල පැනලා 😠 😡 👿 😤 🤬 😾

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    කවුද බන් මුන්ගේ මැච් බලන්න යන්නේ දැන් . අන්තිමට ගියේ සිරියා ජනාධිපති කාලේ
    ඉස්සර මැච් බලද්දි එන ත්‍රිල් එක යකෝ.. ගෙදර උන් පුටු උඩ වාඩිවෙලා කටත් ඇරන් බලන් ඉන්නෙ. මදිවට පාඩුවට හිටගෙන ඉන්නේ. පට්ට ත්‍රිල්.

    දැන් ක්‍රිකට් මොන ගූ ද... චික්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ඉස්සර මැච් බලද්දි එන ත්‍රිල් එක යකෝ.. ගෙදර උන් පුටු උඩ වාඩිවෙලා කටත් ඇරන් බලන් ඉන්නෙ. මදිවට පාඩුවට හිටගෙන ඉන්නේ. පට්ට ත්‍රිල්.

    දැන් ක්‍රිකට් මොන ගූ ද... චික්
    දැන් පටන් ගන්නකොටම ලොන්තයෝ කියලා පටන් ගන්නේ. මුල ගැහුවොත් අග චොර . මුල චොර කරලා හාට් ඇටෑක් අග ගොඩ දානව. ටික් ටොක් කරනවාන්. කිසිම කන්ඩායම් හැගීමක් නෑ. බලහං ඉන්න උන් නිකං පාංකඩයෝ වගේ නිකං සෝමාලියන් උන් වගේ කිසිම ලකයක් නෑ .
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,680
    4,852
    113
    වැඩ දාල මැච් බලන්ඩ ඇවිල්ල!

    Cracking Up Lol GIF by MOODMAN
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    කවුද බන් මුන්ගේ මැච් බලන්න යන්නේ දැන් . අන්තිමට ගියේ සිරියා ජනාධිපති කාලේ
    ube amma ekka ada match ekak gahanawa balanna waren

    policeye hathara denekuth enawa kiwwa team bedila gahanne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ube amma ekka ada match ekak gahanawa balanna waren

    policeye hathara denekuth enawa kiwwa team bedila gahanne
    පොලිසියේ හතරක් උබට බෙදිලා පුකේ ඇරලා කටට ට්‍රැමඩෝල් දාල බැටන් පොල්ලක් බැස්සුවම තමා ආතල් එක නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    පොලිසියේ හතරක් උබට බෙදිලා පුකේ ඇරලා කටට ට්‍රැමඩෝල් දාල බැටන් පොල්ලක් බැස්සුවම තමා ආතල් එක නේ
    උබේ අම්මා එතන ඉන්නෙ පොල් ගාන්න නෙමෙයි ponnayo
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,087
    113
    −273.15°C
    ආයේ ඉතින් අමු ගවයෝ තමයි.
    මැච් දිනන පරදින එක වෙනස් කරන්න බෑ කියලා තියෙද්දී මුකුත් දන්නේ නෑ වගේ ආපහු ඔහොම කියන එක නම් වැරදියි.
    මැච් බලන්න එන්න කියලා උන් කිව්වේ නෑනේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    ඉස්සර මැච් එකක් පැරදුනත් ගේමක් දීලා පරදුනේ..
    දැන් පගයලට කිසිම රට ගැන කැක්කුමක් නෑ..

    මට හිතෙන්නෙ මේ කල්ලි සීන් එක ලොකුවටම ආවේ මර්වන් කොච් කරපු වෙලවේ සන්ගලා, මහෙල්ලා කරපු සීන් වලින්.. මැතිවුස් කියන්නෙ වෙනම කතා කරන්න ඔනා එකෙක්..

    මේ සීන් එකෙන් පස්සෙ රටේ ක්‍රිකට් වලපල්ලට ගියා මිසක් උඩ අවේ නෑ..
    චන්දිමාල්, තිරිමන්න වගේ උන්ට මේක අල්ලගෙන යන්න බැරි උනා.. පාලක මන්ඩලේ ඔක්කොටම හපන්..

    මැච් බලන්නම ඔනිනම් තලෙයිබන් උනත් අෆ්ගන් උන්ට සපොර්ට් කරන්න, උන් අන්තිම වෙනකම් ගෙමක් දෙනවා
     
    • Like
    Reactions: WhyNot1

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    කවුද බන් මුන්ගේ මැච් බලන්න යන්නේ දැන් . අන්තිමට ගියේ සිරියා ජනාධිපති කාලේ
    මැච් බලන උන් අමු ගවයො

    ගොඩක් එවුන් දැන් මැච් බලන්නෑ බං :yes:

    ඕනෙම ගේම් එකක ත්‍රිල් එක තියන්නෙ ඊළගට මොකක් වෙයිද කියල තියන අන්සර්ටනිටි එකත් එක්ක

    අපි කම්පියුට ගේම් එකක් ගැහුවත් එහෙමනෙ බන්
    එකම ලෙවල් එක ආයෙ ප්ලේ කරන්න හිතෙන්නෙ හරි කලාතුරකින්
    මොකද වෙන්නෙ මොකද්ද කියල අපි කලිංම දන්නවනෙ
    එකනෙ ගොඩක් ගේම් සයිඩ් ක්වෙස්ට් දාල තියන්නෙ ඉන්ටරෙස්ට් එක තියාගන්න

    ලංකාවෙ ක්‍රිකට් වලත් මොකො වෙන්නෙ අවසානෙට කියල ඔනි එකෙක්ට හිතෙනව උන්ගෙ පහුගිය ප්‍රොෆෝමන්ස් දැක්කම

    ඒකවත් හිතාගන්න බැරි මේවගෙ ගොබ්බ පුතාලත් ඉන්නව
    මුං ආතල් එකක් ගන්නව වෙන්න පුලුවං වෛරල් වීඩියෝ එකක් හදන්න වෙන්නත් පුලුවං
    එත් බං කාලෙ කාගෙන මුං දිනන චාන්ස් එක හෙනටම අඩු බව දැන දැන ඔතනට ගිහින් බලන්න හිතෙන්නෙ මොකෝ මන්ද

    හැබැයි මෙහෙම කෑගහන එක හොදයි
    එහෙම වෙද්දි තම මුංට ලැජ්ජාවක් ඇවිත් උනන්දුව වැඩි වෙන්නෙ හෝ ඉක්මනට අයින් වෙලා වෙන එකෙක්ට චාන්ස් එක දෙන්නෙ
    දිගටම ඔහොම බනිද්දි පුලුවන් උන් විතරක් ක්‍රිකට් ගහන්න ඒවි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ක්‍රිකට් බලන එකෙන් කොච්චර ඈත් වෙලා ද කියලා හිතුනේ, එකෙක් මගෙන් ඇහුවා... ඒ අද මැච් එක නේ කියලා එතකොටයි දන්නේ....
     
    • Like
    Reactions: lilman

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    salli dila ticket aran puke amaruwata match eka blnda gihin boruwata paraduna kiyala ka gahanawa. hariyata dinandama team ekakne inne :lol:
     
    • Like
    Reactions: NaiRobi