ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    කොවුර් කියන්නේ දැඩි භෞතිකවාදියෙක් .....:yes::yes:දන්නවද ඒ පොතේ "භාවනාව" ගැන කොවුර් කියලා තියෙන දේ.....:lol::lol:

    කියවලා නැති නිසා දන්නේනම් නෑ..කියමුකෝ බලන්න මොනවද කියාල තියෙන්නේ කියලා කට්ටියටම දැනගන්නත් එක්ක..:yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කියවලා නැති නිසා දන්නේනම් නෑ..කියමුකෝ බලන්න මොනවද කියාල තියෙන්නේ කියලා කට්ටියටම දැනගන්නත් එක්ක..:yes::yes::yes::yes:

    සම්පූර්ණ විස්තරෙ මම පස්සේ වෙලාවක දාන්නම් ඒකේ තියෙන දේ සංක්ෂිප්තව මෙන්න මෙක :cool:

    "භාවනාව කියන්නේ බොරුවක් .මාර්ග ඵල, නිවන ,සමාධිය වගේ දේවල් තමන්ගේ හිතේ මවා ගන්න දේවල් විතරයි .බුදු වීම, රහත්වීම කියන්නේ ස්වයං මෝහනයට පත් වීමක් වගේ දෙයක් විතරයි .ඒ හන්දා පෙර ආත්මය ගැන කියන නුවණ ,පරචිත්ත විඤ්ඤාණය වගේ දේවල් තමන්ගේ සිතේ මවා ගන්න දේවල් විතරයි .

    මම මෙ ටික කොවුර්ගේ වචන වලින්ම දාන්නම් පස්සේ
    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    there are lot of stories. some extra ordinary stories...

    who can prove these ???

    I NEVER TRUST ANYTHING WITHOUT SEEING MY EYES
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    සම්පූර්ණ විස්තරෙ මම පස්සේ වෙලාවක දාන්නම් ඒකේ තියෙන දේ සංක්ෂිප්තව මෙන්න මෙක :cool:

    "භාවනාව කියන්නේ බොරුවක් .මාර්ග ඵල, නිවන ,සමාධිය වගේ දේවල් තමන්ගේ හිතේ මවා ගන්න දේවල් විතරයි .බුදු වීම, රහත්වීම කියන්නේ ස්වයං මෝහනයට පත් වීමක් වගේ දෙයක් විතරයි .ඒ හන්දා පෙර ආත්මය ගැන කියන නුවණ ,පරචිත්ත විඤ්ඤාණය වගේ දේවල් තමන්ගේ සිතේ මවා ගන්න දේවල් විතරයි .

    මම මෙ ටික කොවුර්ගේ වචන වලින්ම දාන්නම් පස්සේ
    :yes::yes:

    එල මචන්..පස්සේ අනිවා දාපන් වෙනම ත්‍රෙඩ් එකක් විදිහට උනත් කමක් නැහැ..ගොඩාක් වැදගත් වෙයි අපිට..මමත් ඒකම තමයි කිව්වේ..කොවුර් කියන ගොඩාක් දේවල් සත්‍ය නෙවෙයි....එයාම හදා ගත්තු තර්ක ගොඩක් එයා විසින්ම සාදාරනීකරණය කරනවා සුළු හේතුන් පෙන්නලා :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල මචන්..පස්සේ අනිවා දාපන් වෙනම ත්‍රෙඩ් එකක් විදිහට උනත් කමක් නැහැ..ගොඩාක් වැදගත් වෙයි අපිට..මමත් ඒකම තමයි කිව්වේ..කොවුර් කියන ගොඩාක් දේවල් සත්‍ය නෙවෙයි....එයාම හදා ගත්තු තර්ක ගොඩක් එයා විසින්ම සාදාරනීකරණය කරනවා සුළු හේතුන් පෙන්නලා :yes::yes::yes::yes:

    අන්න නියම වචනේ නියම තැන.....

    එත් කොවුර්ගේ සමහර දේවල් නම් මම පිළීගන්නවා .:yes:.අනුගමනයත් කරනවා .:yes:..එත් සමහර දේවල් නම් පිළිගන්නේ නෑ..:no:. ඒ කාලේ මෙවට උත්තර දෙන්න කෙනෙක් හිටියේ නැද්ද කියලා වෙලාවකට තරහත් යනවා ..:frown:.අදත් කොවුර්ටත් වඩා අන්ත විදියට මෙවා පිළිගන්න හේත වාදීන් අදත් ඒ සංගමයේ ඉන්නවා.....:lol::lol:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මිනිහෙක් මැරෙනවා කියන්නේ ආත්මෙට ජිවත් වෙන්න ශරීරය සුදුසු නැති වෙනවා කියන එක විතරයි. ඒ ශරීරයෙන් ඉවත් වෙලා ඒ ආත්මෙ කරපු කර්ම විපාක වලට ගැලපෙන වෙන ශරීරයකට යනවා. නැතුව ඒ ආත්මේ පැවැත්ම ඉවර වෙන්නේ නෑ...පෙර ආත්ම ගැන පරීක්ෂණ කරලා ඒවා ඔප්පු කරලා තියෙනවා. අනිත් එක මිනිස්සුන්ගේ පන්චේද්‍රයන්ට ගෝචර වෙන්නේ නැති දේවල් ලෝකේ නැහැ කියල එහෙම එක පාරටම බැහැර කරන්න බෑ.

    මේක මෙහෙම අර්ථ කතනය කරන්නම එපා. මම කියනවා පුනරුත්පත්තියක් වෙන්න පුලුවන් කියලා.නමුත් මැරුන ගමන් අහසේ පාවෙනවා, සංවේදී ආත්මයක් සහ සිතක් කයක් නැතිව තියෙනවා කියන එක තර්කාත්මක නෑ.මිය ගිය ගමන් යම් පුද්ගලයෙක්ගේ සංවේදීතාව නැති වෙනවා.ඒ කියන්නේ පැවත්මක් නෑ. මිය ගිය පුද්ගලයා කාලය සහ අවකාශයෙන් ඉවත් වෙනවා.ඒක නිසා ඔහුට වටපිටාව ගැන සංවේදීතාවයක් නෑ.මොකද අපිට හිතන්න , දකින්න, අහන්න ස්නායූ පද්ධතියක් ඕනී.ඒක නිසා මියගිය ගමන් ඔහු ඉවරයි.නමුත් පුනරුත්පත්තියක් වෙන්න පුලුවන්.මේක ඉතාම කෙටි කලකින් හෝ වසර ගනනාවකින්, දශක ගනනාවකින් වෙන්නත් පුලුවන්, වසර දස දහසකින් වෙන්නත් පුලුවන්.පුනරුත්පත්තිය ගැන කරපු පර්යේෂන වලත් ඔප්පු වෙන්නේ ඒ පුද්ගලයා මියගොස් කාලෙකට පසු යලි ඉපදෙනවා කියලා.මේ ග්‍රහලෝකයේම ආපහු ඉපදෙන්නේ නැතිව වෙන ග්‍රහයන් මත, වෙන තලයන් මත ඉපදෙන්නත් පුලුවන් ඇති.නමුත් පුද්ගලයෙක් මිය ගිය විගසම ඔහු කාලයෙන් සහ අවකාශයෙන් වෙනවන නිසා ඔහු වසර දහස් ගානකට පසුව ඉපදුනත් ඔහුට දැනෙන්නේ එය තත්පරයක් ලෙස.කාලය ගැන සන්නිවේදනයක් නැති අයට ඇති වීම සහ නැතිවීම තත්පරයක් වගේ, මොකද නැතිවීම කියන්නේ කාලයක් නොදනෙන තැනක්.මේක ගැන ලොකු අවබෝධයක් මට තියෙනවා.නමුත් ඒක වචන වලට හරවලා ලියන්න මට තවම බෑ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    සම්පූර්ණ විස්තරෙ මම පස්සේ වෙලාවක දාන්නම් ඒකේ තියෙන දේ සංක්ෂිප්තව මෙන්න මෙක :cool:

    "භාවනාව කියන්නේ බොරුවක් .මාර්ග ඵල, නිවන ,සමාධිය වගේ දේවල් තමන්ගේ හිතේ මවා ගන්න දේවල් විතරයි .බුදු වීම, රහත්වීම කියන්නේ ස්වයං මෝහනයට පත් වීමක් වගේ දෙයක් විතරයි .ඒ හන්දා පෙර ආත්මය ගැන කියන නුවණ ,පරචිත්ත විඤ්ඤාණය වගේ දේවල් තමන්ගේ සිතේ මවා ගන්න දේවල් විතරයි .

    මම මෙ ටික කොවුර්ගේ වචන වලින්ම දාන්නම් පස්සේ :yes::yes:
    මටත් මේක ඇත්ත කියලා හිතෙනවා.මේ පිලිබඳ සාක්ෂි අල්පයි. ඉන්දියාවේ බාවනායෝගීන් ඉන්නවා.නමුත් ඒ අයත් අපිත් අතර වෙනසක් නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම වටිනා ලිපියක්,බොහොම පින් පල කලාට,නැවත නැවත මෙවන් ලිපි පල කරන්න සහොදරයා තෙරුවන් සරණයි! REP+
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අන්න නියම වචනේ නියම තැන.....

    එත් කොවුර්ගේ සමහර දේවල් නම් මම පිළීගන්නවා .:yes:.අනුගමනයත් කරනවා .:yes:..එත් සමහර දේවල් නම් පිළිගන්නේ නෑ..:no:. ඒ කාලේ මෙවට උත්තර දෙන්න කෙනෙක් හිටියේ නැද්ද කියලා වෙලාවකට තරහත් යනවා ..:frown:.අදත් කොවුර්ටත් වඩා අන්ත විදියට මෙවා පිළිගන්න හේත වාදීන් අදත් ඒ සංගමයේ ඉන්නවා.....:lol::lol:

    මෙ Thread එකත් මුල ඉඳලා කියවන්න සහෝ.....

    කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති

    බොහොම ස්තුතියි සහෝ..මුලින්ම අදහසක් දක්වන්න කලින් මම මේ Thread එක කියවලම ඉන්නම්කො..මමනම් කොවුර් ගැන කියෙව්වේ ලක්බිම පත්තරේ ගිය ලිපි වගයකින්..එකෙන්ම මට තේරුම් ගියා කොවුර් කියන්නේ කව්ද කියලා...ඒත් තව කියවන්න තිබ්බනම් මම හිතනවා මටත් එයාගේ සමහර දේවල්වල හොද පැත්තකුත් දකින්න තිබ්බා කියලා...බලමුකෝ කියවලාම...:yes::yes::yes:
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් මේක ඇත්ත කියලා හිතෙනවා.මේ පිලිබඳ සාක්ෂි අල්පයි. ඉන්දියාවේ බාවනායෝගීන් ඉන්නවා.නමුත් ඒ අයත් අපිත් අතර වෙනසක් නෑ.

    සහෝදරයා බොරුවෙන් ඇත්ත වෙන් කරලා පැහැදිලිවම තේරුම් ගන්න ඔනේ :yes:..බුදු හාමුදුරුවෝ කිව්වෙ ..කාලාම සූත්‍රයෙදී.:)..
    "ඒහි තුම්හෝ කාලාම මා අනුස්සවෙන මා පරම්පරාය....
    ඒ කියන්නේ මා යමක් ඇසු පමණින්ම ,පරම්පරාවෙන් ආපු පමණින්ම ,මාගේ තර්කයට ගැලපුන පමණින්ම ,මා දන්නා න්‍යායට ගැලපුන පමණින්ම, පොත්පත් වල තීබූ පමණින්ම, මා ගරුකරන ශ්‍රමණ ආදී අය කියු පමණින්ම .......ආදී වශයෙන් යමක් එකවර පිළිගන්න එපා කියලා ..යමක් පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න කමන්ගේ නුවනින් විමසල බලලා ...ඒ හන්දා සුලු සුලු කරනු මත එළඔලා මෙ ගැන පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් එපා .:no::no:..ප්‍රමාණවත් සාක්ෂි හොයා ගෙන නුවණින් විමසලා බලන්න..:).
     
    Last edited:
    • Like
    Reactions: adniul2

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මටත් මේක ඇත්ත කියලා හිතෙනවා.මේ පිලිබඳ සාක්ෂි අල්පයි. ඉන්දියාවේ බාවනායෝගීන් ඉන්නවා.නමුත් ඒ අයත් අපිත් අතර වෙනසක් නෑ.

    වෙනසක් පෙනෙන්නේ පිටින් විතරක්ම නෙවෙයි සහෝදරයා..හරි ක්‍රමයකට බාවනා යෝගීව ඉන්නවනම් එකෙන් ප්‍රතිපල සෑහෙන්න තියෙනවා..මනස එක්තැන් කරන එක තමයි බාවනාවකින් කරන්නේ..:yes::yes::yes::yes:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    සහෝදරයා බොරුවෙන් ඇත්ත වෙන් කරලා පැහැදිලිවම තේරුම් ගන්න ඔනේ :yes:..බුදු හාමුදුරුවෝ කිව්වෙ ..කාලාම සූත්‍රයෙදී.:)..
    "ඒහි තුම්හෝ කාලාම මා අනුස්සවෙන මා පරම්පරාය....
    ඒ කියන්නේ මා යමක් ඇසු පමණින්ම ,පරම්පරාවෙන් ආපු පමණින්ම ,මාගේ තර්කයට ගැලපුන පමණින්ම ,මා දන්නා න්‍යායට ගැලපුන පමණින්ම, පොත්පත් වල තීබූ පමණින්ම, මා ගරුකරන ශ්‍රමණ ආදී අය කියු පමණින්ම .......ආදී වශයෙන් යමක් එකවර පිළිගන්න එපා කියලා ..යමක් පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න කමන්ගේ නුවනින් විමසල බලලා ...ඒ හන්දා සුලු සුලු කරනු මත එළඔලා මෙ ගැන පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් එපා .:no::no:..ප්‍රමාණවත් සාක්ෂි හොයා ගෙන නුවණින් විමසලා බලන්න..:).

    හොද උත්තරයක් සහෝදරයා දීල තියෙන්නේ...අපිට බෑ කෙනෙක් සම්පුර්ණයෙන්ම වැරදියි කියන්න..යමක්ගැන කියන්න කලින් කරුණු අවබෝද කරගෙන ඕනි කතා කරන්න..හොද උත්තරයක්...:yes::yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බොහොම වටිනා ලිපියක්.. ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ දේශනා අහන්න කියවන්න මං ගොඩක් කැමතියි..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තොපි දන්න ඉටිගෙඩිය ...:lol::lol:තොපි පුනර්භවයයි පුනරුත්පත්තියයි පටලවගෙන වගේ..:P බුදු දහමෙ කවදාවත් පුනරුත්පත්තියක් කියලා නෑ ..:no::no:මෙ කියන්නේ අර ඩ්‍රැකියුලා වගේ සීන් එකක් නෙවෙයි බොල ...:P නැවත භවයක් ගැන...:yes::yes:
    ඒ කිව්වෙ පුනර්භවයක් ගැන කියන එකනෙ;)
     
    Similar threads