සම්පූර්ණ විස්තරෙ මම පස්සේ වෙලාවක දාන්නම් ඒකේ තියෙන දේ සංක්ෂිප්තව මෙන්න මෙක
"භාවනාව කියන්නේ බොරුවක් .මාර්ග ඵල, නිවන ,සමාධිය වගේ දේවල් තමන්ගේ හිතේ මවා ගන්න දේවල් විතරයි .බුදු වීම, රහත්වීම කියන්නේ ස්වයං මෝහනයට පත් වීමක් වගේ දෙයක් විතරයි .ඒ හන්දා පෙර ආත්මය ගැන කියන නුවණ ,පරචිත්ත විඤ්ඤාණය වගේ දේවල් තමන්ගේ සිතේ මවා ගන්න දේවල් විතරයි .
මම මෙ ටික කොවුර්ගේ වචන වලින්ම දාන්නම් පස්සේ![]()
භාවනාව - altered state of consiousness


Me too