ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Mun thatthage Dead Body ekath wikunala kaapu Kaeirima Family ekak👌
    ඔව් නැත්නම් ..අම්ම නැතිඋනාට පස්සේ මු දැන් පටන් ගත්තා ..මුගේ නම පුර්ණ සම්පත් දී අල්විස් ..දැන් මු ප්රෙමක්ර්ති නමත් දාගෙන අනේ මන්ද ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් නැත්නම් ..අම්ම නැතිඋනාට පස්සේ මු දැන් පටන් ගත්තා ..මුගේ නම පුර්ණ සම්පත් දී අල්විස් ..දැන් මු ප්රෙමක්ර්ති නමත් දාගෙන අනේ මන්ද ..
    තමන්ගේ තාත්තා මරපු පක්ෂයේ එවුන් එක්ක කොහොමද බන් රෙද්දක් ඇදගෙන එකට ඉදගන්නේ 😬

    මුන් ඔක්කොම හදලා තියෙන්නේ තාත්තා ගේ මරණය විකුණා ගෙන කන්න
    දැන් අනුරට බැනලා වැඩක් නැ බං


    කළ දේ පල දේ කියලා තමා කියන්න තියෙන්නේ😂
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ප්‍රේමකීර්ති මරපු එකවත් විජේ මරපු එකවත් හිරිකිත ජෙප්පෝ කාගේ ගිණුමට බැර කරන්න හැදුවත්,සත්‍ය යටපත් කරන්න බැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    uwa maruwe Hudson irisiyawa nisa rupavanihini eke loku post ekakata yanna. e kaalle JVP kiya kiya minissu maranna puluwan හරියට අර හෙළයො සුනාමිය මුවාවෙන් තරහා කාරයොන්ව මැරුවා වගෙ. අපි නොදන්න හෙළයො
     
    • Like
    Reactions: Pol hora

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,564
    3,308
    113
    මිනිස්සුන්ටත් එහෙම තමයි, මුන්ට කයිය තිබ්බට වැඩක් කරන්න පුළුවන් උන් නෙවේ කියල තේරිලා ඉවරයි.
    එක නම් අනේ මන්දා බං... මට නම් හිතෙන්නේ තේරිලා නෑ... අපේ ජනාධිපති අපේ ජනාධිපති ගානවා... හොම්බට දෙන්න හිතෙනවා...
     
    • Haha
    Reactions: 2osama and KDH

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    එකළ පූර් ණ කිරි සප්පය නිසා මුන්ගේ බහට රැවටුනාට, සුරංගි ද අල්විස් (නිවේදිකා ), පෙර කසාදයේ දුව(දයා ද අල්විස් සමග) ජෙප්පෝ පියා මරපු බවට එදා මෙන් අදද හොදින්ම විශ්වාස කරනවා
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,664
    28,699
    113
    එකළ පූර් ණ කිරි සප්පය නිසා මුන්ගේ බහට රැවටුනාට, සුරංගි ද අල්විස් (නිවේදිකා ), පෙර කසාදයේ දුව(දයා ද අල්විස් සමග) ජෙප්පෝ පියා මරපු බවට එදා මෙන් අදද හොදින්ම විශ්වාස කරනවා
    ඔව් සිරස FM පටන් ගන්නකොට හිටපු සුරංගි ද අල්විස් දන්නවා හඩ්සන් ගේ නම ඕකට පැටලුවේ ජෙප්පන්ව සුද්ද කරන්න මංගල සමරවීර කියලා
     
    • Like
    Reactions: HKavinda and saturn

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    වෑඩිය ඕනේ නෑ, ජෙප්පන්ගෙං බලය ගිලිහෙන දාට වියරු වැටිලා නළියන හැටි බලන්නකෝ

    අන්න එදාට පරිස්සමිං ඉන්න මහජනතාව
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,768
    113
    එක තැනක නෑ
    ඔව් නැත්නම් ..අම්ම නැතිඋනාට පස්සේ මු දැන් පටන් ගත්තා ..මුගේ නම පුර්ණ සම්පත් දී අල්විස් ..දැන් මු ප්රෙමක්ර්ති නමත් දාගෙන අනේ මන්ද ..
    E uge thaththada nattan ube thaththada?
     
    • Haha
    Reactions: .::J@S::.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    බැලුවම මේයකා තාත්තගේ මරනෙත් ජන්දෙට විකුනලා නේද