ප්‍රේමදාස ඕකට නම දැම්මේ කෙත්තාරාම .එය මහජන මුදලින් ඉදිකල ක්‍රීඩාංගණක් නොවේ ද
දේශපාලන්‍යයන්ගේ නමින් ක්‍රීඩාංගන නම් කළ යුතු දප්රේමදාස ඕකට නම දැම්මේ කෙත්තාරාම .
එයා මැරුණට පස්සේ ප්‍රේමදාස කියන නම දැම්මේ
දේශපාලකයා කියන එක කළු චරිතයක් වෙලා තියෙන්නේ අපි අත්විදපු system එක නිසා .දේශපාලන්‍යයන්ගේ නමින් ක්‍රීඩාංගන නම් කළ යුතු ද
Fucker had this weakness so does his son. But RP is the one who started the textile plants that feed the country now.View attachment 173317
ගරු රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්
හොඳටම රජ පිස්සුව තිබ්බ බුවෙක් තමා. මොක උනත් මයිනා වගේ නැතුව රටට වැඩක් ඇති ආයෝජන කලා. (වැරදි අනන්තයි, ඒව පැත්තක තියල කියන්නේ) මිනිහා මළේ නැත්නම් රටට චුට්ටක් විතර හොඳක් වෙන්න තිබ්බා.
not gonna not wanna lie, I was not born at the time of his presidency. I come from a family of UNP voters, I'm about the only floating vote of the family in recent history. so my opinion towards him may be biased, but in my understanding, he actually did something that is useful for the country... believe it or not, there is a family friend of ours who has his photo next to lord buddha's where he worships every morning and eveningFucker had this weakness so does his son. But RP is the one who started the textile plants that feed the country now.

අපේ ලොකු ස නේද වම් පැත්තෙ ඉන්නෙView attachment 173317
ගරු රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්
හොඳටම රජ පිස්සුව තිබ්බ බුවෙක් තමා. මොක උනත් මයිනා වගේ නැතුව රටට වැඩක් ඇති ආයෝජන කලා. (වැරදි අනන්තයි, ඒව පැත්තක තියල කියන්නේ) මිනිහා මළේ නැත්නම් රටට චුට්ටක් විතර හොඳක් වෙන්න තිබ්බා.
අඩෝ කියනකන් මීටර් උනේ නෑ
අපේ ලොකු ස නේද වම් පැත්තෙ ඉන්නෙ
------ Post added on Jun 3, 2022 at 2:24 PM
මට මිලිටරි රෑන්ක් ගැන එච්චර දැනුමක් නම් නෑ. ත්‍රිවිධ හමුදාපත්වරු වෙන්න ඕන නේද ඒ?ජනාධිපති ප්‍රේමදාස මහින්දගේ පූර්වගාමියා කිව්වොත් හරි, මොකද ජ්‍යෝතිෂ්‍ය බලි තොවිල් ආදී මිත්‍යාව පස්සේ ගියපු කෙනෙක්. පෙනුමට පුරසාරමට වියදම් කරපු කෙනෙක්. මරා පලස්තීනයට කෙන්යාව උගන්ඩාව එහෙම මුදල් පරිත්‍යාග කාර්මික විද්‍යාල හැදුව වගේ ප්‍රේමදාසත් ඉන්දියාවේ ගම් උදාවක් හැදුව. දුප්පත් මනුස්සයෙක්ට ගෙයක් දෙන එක හොඳ වැඩ, ණයට කන රටක ජනාධිපති කෙනෙක්ගේ වගකීමක් නෙවෙයි. ගමුදාව හොඳයි, එත් ඒ උත්සව වලට විශාල වශයෙන් මුදල් නාස්ති කළා, ගම්උදාවෙන් පස්සේ උත්සවයට හදපු විශාල මාවත් ගොඩනැගිළි එහෙම කැලෑවට ගියා. තවමත් ඔය රජමාවත් එහෙම තැනින් තැන තියෙනවා. ප්‍රේමදාස කොටින්ට ආයුධ මුදල් දුන්න පස්සේ යුද්ධ කළා, මරා එකත් කළා. ප්‍රේමදාස බෝම්බයට අහුවුනේ නැත්නම් මරාට කලින් ඉලෙක්ෂන් එකක් පැරදිලා යන පළමු ජනාධිපති වෙන්නතිබුනා. ඉතින් මට හිතෙන්නේ මේ චරිත දෙකම බොහෝ සමානයි කියලයි.View attachment 173317
ගරු රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්
හොඳටම රජ පිස්සුව තිබ්බ බුවෙක් තමා. මොක උනත් මයිනා වගේ නැතුව රටට වැඩක් ඇති ආයෝජන කලා. (වැරදි අනන්තයි, ඒව පැත්තක තියල කියන්නේ) මිනිහා මළේ නැත්නම් රටට චුට්ටක් විතර හොඳක් වෙන්න තිබ්බා.
උබ ලා වගේ රටට වැඩක් නොකර කටින් බතල හිටවන එවුන්ට වඩා ප්‍රේමදාස ජනාධිපතිවරයා රටට වැඩක් කරා . අදත් අපි දුවන්නේ එදා හදපු ගමන්ට් නිසා. ..ක්‍ර්‍රීඩාංගණයේ නම නැවත කෙත්තාරාමය ලෙස වෙනස් කල යුතුයි යන්න මගේ හැගීම
මට මතයක් දරන්න බැරිදඋබ ලා වගේ රටට වැඩක් නොකර කටින් බතල හිටවන එවුන්ට වඩා ප්‍රේමදාස ජනාධිපතිවරයා රටට වැඩක් කරා . අදත් අපි දුවන්නේ එදා හදපු ගමන්ට් නිසා. ..
ප්‍රේමදාස නම දාලා ක්‍රීඩාංගනය නම් කරාට අපරාධයක් නැහැ