ඔය හෙල උරුමෙ ඉන්න කාලකන්නි සිවුරක් පෙරව ගත්ත බුද්දාගම විකුනන බිස්නස්කාර පර බල්ලන්ගෙ වෑඩ ඔහොමම තමා යකො සජිත් හරි මහිනද හරි මොකා හරි පන්සලකට ආදාරයක් කරනවනම් මුන්ට තියන අමාරුව මොකක්ද අනික සජිත් ගෙ ස්ල්ලි ගෑන හොයන්න කලින් හොයන්න තව ගොඩක් දේවල් තියනව
1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???
4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???
5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??
6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???
7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??
8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???
අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..
යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..
අම්මපා සහතික ඇත්ත....
රැකියා විරහිත උපාධි අපේක්ෂකයෙක් වුන නාමල් රාජපක්ෂ පහුගිය ජනාධිපතිවරණයේදී "තාරුණ්‍යයට හොටක්" කියලා වියදම් කරපු සල්ලි ආවේ කොහෙන්ද....?
ඒ ගැන ඉස්සරල හොයලා ඉමු...
උනුත් හොරු ... මුනුත් හොරු ... මේව ප්‍රශ්ණ කරන් උනුත් හොරු ...
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව







