ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය හෙල උරුමෙ ඉන්න කාලකන්නි සිවුරක් පෙරව ගත්ත බුද්දාගම විකුනන බිස්නස්කාර පර බල්ලන්ගෙ වෑඩ ඔහොමම තමා යකො සජිත් හරි මහිනද හරි මොකා හරි පන්සලකට ආදාරයක් කරනවනම් මුන්ට තියන අමාරුව මොකක්ද අනික සජිත් ගෙ ස්ල්ලි ගෑන හොයන්න කලින් හොයන්න තව ගොඩක් දේවල් තියනව

    1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
    2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
    3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???

    4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???

    5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??

    6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???

    7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
    ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??

    8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???

    අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..

    යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..

    අම්මපා සහතික ඇත්ත....
    රැකියා විරහිත උපාධි අපේක්ෂකයෙක් වුන නාමල් රාජපක්ෂ පහුගිය ජනාධිපතිවරණයේදී "තාරුණ්‍යයට හොටක්" කියලා වියදම් කරපු සල්ලි ආවේ කොහෙන්ද....?
    ඒ ගැන ඉස්සරල හොයලා ඉමු..
    .

    උනුත් හොරු ... මුනුත් හොරු ... මේව ප්‍රශ්ණ කරන් උනුත් හොරු ...
    වැටත් නියරත්
    ගොයම් කා නම් කාට කියම්ද ඒ
    අමාරුව
    :dull::dull:
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    "යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු.."

    :yes::yes::yes::yes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මෙ ඌ එහෙම හහරි පන්සලකට් උදව්වක් කරනවනේ...
    දර්ම රජ්ජයට යන්න කියල පාර්ලිමේන්තු ආපු අපෙ හමුදුරුවො ටික මොනවද බුද්දාගමේ දියුනුවට කරල තියෙන්නේ...???
    මහින්දට කඩේ ගියා කියලා බුද්දාගම දියුනු වෙනවද...??
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    මේ රටේ සල්ලි බිලියන ගනන් පිල්ලි ගහපු ප්‍රේමදාසගේ ස්විස් එකවුන්ට් වල ඩොලර් බිලියන ගනන් තියෙනවා.මේ හොරකම් කරෞ සල්ලි වලින් සොච්චමක් පගා විදිහට දිලා, මේ කරන අල්ලස් , දූෂිත දේශපාලනය වහාම නවත්වලා මේ දූෂිත මිනිස්සු රජ පු‍ටුවට නෙවෙයි කරන්ට් පු‍ටුවට ගෙනියන දේශපාලන ප්‍රවාහයක් තමයි අපි බිහි කල යුත්තේ. එහෙම නැතිව මොලය හිස්, නමුත් පෙනුම හා කතාව උපරිම ලෙස තියෙන හුලං බබාල දිගටම මේ රටේ මුල් පු‍ටු වලට ගෙනාවොත් රටට හැමදාම හුලන්.
    මම හෙල උරුමයේ පාර්ලිමේන්තුවේ ඉන්න අබෞද්ධ භික්ෂූන්ට කැමති නෑ.නමුත් හොරකම් නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුන නව දේශපාලන යාන්ත්‍රනයක් රට තුල ඇති කරනවා නම් යකා එක්ක වුනත් එකතු වෙන්න කැමතියි.

    නාමල් හුලන් බබාට අපි මොකැ කරන්නෙ:oo:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    "යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු.."

    :)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔය හෙල උරුමෙ ඉන්න කාලකන්නි සිවුරක් පෙරව ගත්ත බුද්දාගම විකුනන බිස්නස්කාර පර බල්ලන්ගෙ වෑඩ ඔහොමම තමා යකො සජිත් හරි මහිනද හරි මොකා හරි පන්සලකට ආදාරයක් කරනවනම් මුන්ට තියන අමාරුව මොකක්ද අනික සජිත් ගෙ ස්ල්ලි ගෑන හොයන්න කලින් හොයන්න තව ගොඩක් දේවල් තියනව

    1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
    2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
    3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???

    4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???

    5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??

    6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???

    7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
    ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??

    8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???

    අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..

    යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..

    Niyama talk eka....
     
    avgranga

    Member
    Sep 17, 2008
    15
    0
    0
    මුන්ට දානේ දෙන්න තිය පන්සලකවත් ඉන්න දෙන්න හොද නෑ......
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    Ponna kari pako, Sajith ehema hari salli denava, Thoge balu aanduva monada me ratata karala tiyenne, pin siddaveyan ohomahari a miniha karana eka gena, Thopila danne udu burulanna vitharai, tho aanduve eunge puka levakaapan para ponnaya

    mokada me pissu pusa............:no:
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    :lol: lol katha kiyawanna epa oiii
    ubalage parliment eke inna un monada kale...
    ara rathanaya nam koti seeyak da koheda wiyadam karala utama pansalak hadagaththa neda
    ubala marenne dawasaka panuwo gahala :P
    umbata buddagama gena prasnayak thiyenawa wage...........:(
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    mahinda lokkath gamana patan gaththae mulinma pansal walata mal watti ussagena gihin
    eka nisa lokka dannawa sajith yana gamana kelawara wennae president wela kiyala ehema wenakota kelawennae namal ta

    mama hithana widiyata hethuwa eka wenna ati oya wage katha kiyanna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    umbata buddagama gena prasnayak thiyenawa wage...........:(

    buddhagama ekka prashna thiyenne katade kiyala ratama dannawa

    un me hadanne dan buddagamath wenas karanna:growl:

    me helu urume kalakanni tika thamayi me rate budu dahama winaasa karanne :growl::growl:

    nodakin.. mewata ul pandam dena nivatayoth innawa