"එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරනකොට තව ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට දික්වෙලා තියෙනව කියල ඔය හෙළයොන්ට මතක නැතුව ඇති...
this sentence is useless dude, mewa kiwwe game hitapu modayo. I think u are not one of them,.....
"එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරනකොට තව ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට දික්වෙලා තියෙනව කියල ඔය හෙළයොන්ට මතක නැතුව ඇති...
Oi vage eunta allala polimak danna oni machoමචන් මූ ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ මූට තියන අවුල යු.එන්.පී එකේ සජිත් නායකය වෙලා රනිල්ට කෙලවෙන එක
mokada me pissu pusa............![]()
බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

ඒ අස්සේ වෙන ගේමකුත් ගිහිල්ලා..ර
ප්‍රේමදාස ගහපු සල්ලි... 01-19-2011 11:40 AM pala wesawa

මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.
මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන්න එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි.

බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

සජිත් ප්‍රේමදාසට සල්ලි එන්නෙ කොහෙන්ද කියල හොයන්න තිබුන ඊට කලින් හිතන්න......
1) මේක හොයන්න කියල කටින් කියන අය සෝම හමුදුරුවන්ගේ පිහිටෙන් පර්ලිමෙන්තු ගියා....කො සෝම හාමුදුරුවන්ගේ පරීක්ෂන ඒවට මොකද උනේ....... ???
2) කෝ මතට තිත කියල පන්පොරි ගැහුව ඒවා........??
3) එතකොට මේක හොයන්න කියන්නේ අපේ රටේ මහා බෞද්ධය කියල කිය කිය ගිහින් මල්වතු පන්සලෙන් අසරණයන්ට දෙන්න ගෙනාව ආධාර වලට තිරු බදු සහනයක් ඉල්ලුවහම පන්සලේ සල්ලි ගෙවල නිදහස් කරගන්න කියන , රටේ පිස්සු කෙලින් ඇමති වරුන්ට හිතුන හිතුන විදිහට තිරු බදු සහන දෙන ජනාධිපති කෙනෙක්ටද ????
ඔය ටික හොයල එන්න අපි ඊලගට සල්ලි එන්නේ කොහෙන්ද හොයමු........

මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.
සජිත් ප්‍රේමදාස බුදු පිලිම හාරලා, නිධන් හෑරුවා කියන එක කට කහනවට කියන එකක් නෙවෙයි. මේ වගේ එවුන්ට රට දිලා මුන්ගේ බහිරව ශාප බෙදා ගන්න එපා.
මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි. සජිත් ආවාම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අයට ගහන්න මරන්න පටන් ගන්නවා. ප්‍රේමදාස වටේ හිටපු තක්කඩි පවුල් ආපහු හොරකම් කරන්න පටන් ගන්නවා.දුමින්ද සිල්වත් සල්ලි, උපකරන බෙදලා චන්දේ හිඟා කන්නේ. සජිතුත් ඒක තමයි හම්බන්තොට කෙරුවේ.උගේ රැස්වීම් වලට ගියොත් බඩු මල්ලක් හම්බ වෙනවා හම්බන්තොට. මම හෙල උරුමයේ ඉන්න දූෂිත ගනයන්ට කඩේ යනවා නෙවෙයි.
ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස , ජේ.ආර් කන්ඩයම කියල බෙදලා දැම්මා.අන්තිමට ජනාධිපතිවෙලා ජේ.ආර් කන්ඩයම මුලුමනින්ම විනාශ කරන්න හැදුවා. අන්තිමට තමා විනාශ වුනා. ප්‍රේමදාස දැනන් හිටියා ජේ.ආර් කන්ඩයම ඉන්නකම් සජිත්ව පාර්ලිමේන්තුවටත් ගේන එක බොරු කියලා.අන්න ඒක නිසා තමයි ඒක පටන් ගත්තේ.අද මහින්දත් කරන්න යන්නේ ඒකයි.