ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    "එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරනකොට තව ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට දික්වෙලා තියෙනව කියල ඔය හෙළයොන්ට මතක නැතුව ඇති...

    this sentence is useless dude, mewa kiwwe game hitapu modayo. I think u are not one of them,.....
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    මචන් මූ ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ මූට තියන අවුල යු.එන්.පී එකේ සජිත් නායකය වෙලා රනිල්ට කෙලවෙන එක
    Oi vage eunta allala polimak danna oni macho
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

    :yes:
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.
    සජිත් ප්‍රේමදාස බුදු පිලිම හාරලා, නිධන් හෑරුවා කියන එක කට කහනවට කියන එකක් නෙවෙයි. මේ වගේ එවුන්ට රට දිලා මුන්ගේ බහිරව ශාප බෙදා ගන්න එපා.
    මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි. සජිත් ආවාම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අයට ගහන්න මරන්න පටන් ගන්නවා. ප්‍රේමදාස වටේ හිටපු තක්කඩි පවුල් ආපහු හොරකම් කරන්න පටන් ගන්නවා.දුමින්ද සිල්වත් සල්ලි, උපකරන බෙදලා චන්දේ හිඟා කන්නේ. සජිතුත් ඒක තමයි හම්බන්තොට කෙරුවේ.උගේ ‍රැස්වීම් වලට ගියොත් බඩු මල්ලක් හම්බ වෙනවා හම්බන්තොට. මම හෙල උරුමයේ ඉන්න දූෂිත ගනයන්ට කඩේ යනවා නෙවෙයි.
    ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස , ජේ.ආර් කන්ඩයම කියල බෙදලා දැම්මා.අන්තිමට ජනාධිපතිවෙලා ජේ.ආර් කන්ඩයම මුලුමනින්ම විනාශ කරන්න හැදුවා. අන්තිමට තමා විනාශ වුනා. ප්‍රේමදාස දැනන් හිටියා ජේ.ආර් කන්ඩයම ඉන්නකම් සජිත්ව පාර්ලිමේන්තුවටත් ගේන එක බොරු කියලා.අන්න ඒක නිසා තමයි ඒක පටන් ගත්තේ.අද මහින්දත් කරන්න යන්නේ ඒකයි.
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.

    මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන්න එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි.

    Agree with you :nerd:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

    මේකනං සහතික ඇත්ත:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සජිත් ප්‍රේමදාසට සල්ලි එන්නෙ කොහෙන්ද කියල හොයන්න තිබුන ඊට කලින් හිතන්න......

    1) මේක හොයන්න කියල කටින් කියන අය සෝම හමුදුරුවන්ගේ පිහිටෙන් පර්ලිමෙන්තු ගියා....කො සෝම හාමුදුරුවන්ගේ පරීක්ෂන ඒවට මොකද උනේ....... ???

    2) කෝ මතට තිත කියල පන්පොරි ගැහුව ඒවා........??

    3) එතකොට මේක හොයන්න කියන්නේ අපේ රටේ මහා බෞද්ධය කියල කිය කිය ගිහින් මල්වතු පන්සලෙන් අසරණයන්ට දෙන්න ගෙනාව ආධාර වලට තිරු බදු සහනයක් ඉල්ලුවහම පන්සලේ සල්ලි ගෙවල නිදහස් කරගන්න කියන , රටේ පිස්සු කෙලින් ඇමති වරුන්ට හිතුන හිතුන විදිහට තිරු බදු සහන දෙන ජනාධිපති කෙනෙක්ටද ????

    ඔය ටික හොයල එන්න අපි ඊලගට සල්ලි එන්නේ කොහෙන්ද හොයමු........

    ඔව් බන් මේ ආණ්ඩුවටයි හෙළ උරුමෙටයි මනුස්සයෙක් පන්සලකට ආධාරයක් දුන්නම ඒකත් වැරදියි...:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.
    සජිත් ප්‍රේමදාස බුදු පිලිම හාරලා, නිධන් හෑරුවා කියන එක කට කහනවට කියන එකක් නෙවෙයි. මේ වගේ එවුන්ට රට දිලා මුන්ගේ බහිරව ශාප බෙදා ගන්න එපා.
    මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි. සජිත් ආවාම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අයට ගහන්න මරන්න පටන් ගන්නවා. ප්‍රේමදාස වටේ හිටපු තක්කඩි පවුල් ආපහු හොරකම් කරන්න පටන් ගන්නවා.දුමින්ද සිල්වත් සල්ලි, උපකරන බෙදලා චන්දේ හිඟා කන්නේ. සජිතුත් ඒක තමයි හම්බන්තොට කෙරුවේ.උගේ ‍රැස්වීම් වලට ගියොත් බඩු මල්ලක් හම්බ වෙනවා හම්බන්තොට. මම හෙල උරුමයේ ඉන්න දූෂිත ගනයන්ට කඩේ යනවා නෙවෙයි.
    ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස , ජේ.ආර් කන්ඩයම කියල බෙදලා දැම්මා.අන්තිමට ජනාධිපතිවෙලා ජේ.ආර් කන්ඩයම මුලුමනින්ම විනාශ කරන්න හැදුවා. අන්තිමට තමා විනාශ වුනා. ප්‍රේමදාස දැනන් හිටියා ජේ.ආර් කන්ඩයම ඉන්නකම් සජිත්ව පාර්ලිමේන්තුවටත් ගේන එක බොරු කියලා.අන්න ඒක නිසා තමයි ඒක පටන් ගත්තේ.අද මහින්දත් කරන්න යන්නේ ඒකයි.

    රනිල්වද එතකොට ගේන්න කියන්නේ ?????
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe minisunge es pedichcha eka etha washeynama santhosai ... oya hamuduruwo tika ape soma hamuduruwange nama wikunana kala unwahansetage name phititen parliment gihin den mulu ratatama winayak wela ...... sudu panatha ammath karanna hodai ... beriwelawak wath sajith andu pakshaye hitiyanam hoda kiyawi .... den eya wipakshe hindane oya okkoma balu katha :angry:

    mepara chandediwath wenasak wei kiyala hithanwa :)