අනිවා බන්... මේ කාළකණ්නියා පහත් පෙලේ රස්තියාදුකාරයෙක්.. ඌට පුලුවන්ද රටක් පාලනය කරන්න? නදෝමකින් විතරක්...
ජේ.ආර් පප්පත් මේවට වගකියන්න ඕනා.. මූ වගේ පාතාලේ 2.50හේ නරියෙක්ට පාලනය දීපු එකට... තුක් විතරක්... මූ තවම විදවනවා ඇති අපායේ..
ප්‍රේමේ උත්තමයන්ගේ පින් අතේ වැඩ ටිකක් මෙන්න:
(1) ලලිත් ඇතුලත්මුදලි නමැති ලෝකප්‍රකට දක්ශයෙකු වෙඩි තබා ඝාතනය කිරීම;
(2) ජේවීපී නොවුනු අහින්සක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මරා දැමීම;
(3) ගම් උදාව, ග්‍රාමෝදය, නගරෝධය නම් වූ පට්ට පල් හොර වැඩ වලින් මහජන මුදල් ගසා කැම;
(4) විජය කුමාරතුන්ග ඝාතනය;
(5) කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදීම;
(6) රාජ්‍ය ආයතන කාබාසිනිය කරදමා රුපියල් 10ක් වැනි මුදලකට තක්කඩි මුදලාලීන්ට විකිණීම;
(7) රාජ්‍ය මාධ්‍ය උගේ අම්මාගේ බූදල වගේ පාවිච්චි කිරීම;
(8) රටින් බාගයක් පිටරටවලට විකිනීම;
(9) කොළඹ නගරය හිගන ගුබ්බැයමක් වැනි අපිරිසිදු, අපිලිවෙල නගරයක් කිරීම;
(10) රටට ඉතා වැදගත් වූ, තම පක්ශයේම නායකයින් බල්ලන් සේ ඝාතනය කර දැමීම.
තව ඕනෙනම් කියහන්...
Machan oya (4) weni eka hama pakayama kiyanne JVP eken karaa kiyala... yako danaganilla premadasa Wijaya Kumarathunge athula thawa 100 gaanak thamanta ona ona ayawa marala okkoma JVP account ekata damma
අනිවා බන්... මේ කාළකණ්නියා පහත් පෙලේ රස්තියාදුකාරයෙක්.. ඌට පුලුවන්ද රටක් පාලනය කරන්න? නදෝමකින් විතරක්...
ජේ.ආර් පප්පත් මේවට වගකියන්න ඕනා.. මූ වගේ පාතාලේ 2.50හේ නරියෙක්ට පාලනය දීපු එකට... තුක් විතරක්... මූ තවම විදවනවා ඇති අපායේ..
ප්‍රේමේ උත්තමයන්ගේ පින් අතේ වැඩ ටිකක් මෙන්න:
(1) ලලිත් ඇතුලත්මුදලි නමැති ලෝකප්‍රකට දක්ශයෙකු වෙඩි තබා ඝාතනය කිරීම;
(2) ජේවීපී නොවුනු අහින්සක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මරා දැමීම;
(3) ගම් උදාව, ග්‍රාමෝදය, නගරෝධය නම් වූ පට්ට පල් හොර වැඩ වලින් මහජන මුදල් ගසා කැම;
(4) විජය කුමාරතුන්ග ඝාතනය;
(5) කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදීම;
(6) රාජ්‍ය ආයතන කාබාසිනිය කරදමා රුපියල් 10ක් වැනි මුදලකට තක්කඩි මුදලාලීන්ට විකිණීම;
(7) රාජ්‍ය මාධ්‍ය උගේ අම්මාගේ බූදල වගේ පාවිච්චි කිරීම;
(8) රටින් බාගයක් පිටරටවලට විකිනීම;
(9) කොළඹ නගරය හිගන ගුබ්බැයමක් වැනි අපිරිසිදු, අපිලිවෙල නගරයක් කිරීම;
(10) රටට ඉතා වැදගත් වූ, තම පක්ශයේම නායකයින් බල්ලන් සේ ඝාතනය කර දැමීම.
තව ඕනෙනම් කියහන්...

අනිවා බන්... මේ කාළකණ්නියා පහත් පෙලේ රස්තියාදුකාරයෙක්.. ඌට පුලුවන්ද රටක් පාලනය කරන්න? නදෝමකින් විතරක්...
ජේ.ආර් පප්පත් මේවට වගකියන්න ඕනා.. මූ වගේ පාතාලේ 2.50හේ නරියෙක්ට පාලනය දීපු එකට... තුක් විතරක්... මූ තවම විදවනවා ඇති අපායේ..
ප්‍රේමේ උත්තමයන්ගේ පින් අතේ වැඩ ටිකක් මෙන්න:
(1) ලලිත් ඇතුලත්මුදලි නමැති ලෝකප්‍රකට දක්ශයෙකු වෙඩි තබා ඝාතනය කිරීම;
(2) ජේවීපී නොවුනු අහින්සක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මරා දැමීම;
(3) ගම් උදාව, ග්‍රාමෝදය, නගරෝධය නම් වූ පට්ට පල් හොර වැඩ වලින් මහජන මුදල් ගසා කැම;
(4) විජය කුමාරතුන්ග ඝාතනය;
(5) කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදීම;
(6) රාජ්‍ය ආයතන කාබාසිනිය කරදමා රුපියල් 10ක් වැනි මුදලකට තක්කඩි මුදලාලීන්ට විකිණීම;
(7) රාජ්‍ය මාධ්‍ය උගේ අම්මාගේ බූදල වගේ පාවිච්චි කිරීම;
(8) රටින් බාගයක් පිටරටවලට විකිනීම;
(9) කොළඹ නගරය හිගන ගුබ්බැයමක් වැනි අපිරිසිදු, අපිලිවෙල නගරයක් කිරීම;
(10) රටට ඉතා වැදගත් වූ, තම පක්ශයේම නායකයින් බල්ලන් සේ ඝාතනය කර දැමීම.
තව ඕනෙනම් කියහන්...

මේ යකා තමයි ලාංකීය දේශපාලනය පාතාලකරණය කල අලුගෝසුවා.. ලණු ඇදෙන් රත්තරන් ඇදට මාරැවුන කතාවත් කියපන්කෝ...
උඹ ඒකෙ පෙරලි පෙරලි හිටිය සුන්දර අතීතය මතක් වෙනව නෙ.![]()
මේ බලන්න හරිම සරල මිනිස්සු.ප්‍රේමදාස මහතාගේ කෙහෙල් වත්තේ නිවස සහ ඔහු තරුන කාලේ නිදාගත්ත ඇඳ.මේ වගේ අය මෙහෙම ඉඳලා ලෝකයම දිනපු අය.

ප්‍රේමාදාස මහතා කවදාවත් රත්තරන් තියා සියෙස්ටා ඇදකවත් නිදාගෙන නෑ.ඔහු වේවල් ඇදක් හදාගෙන ඒකේ තමයි නිදා ගත්තේ.එයාට වේවැල් ඇදක් නැත්නම් නින්ද යන්නේ නෑ.ඒ වගේම ප්‍රේමදාස රෑ 12ට නිදාගන පාන්දර තුනට නැගිටලා රටට සේවය කරපු කෙනෙක්. ප්‍රේමදාස කිසි දවසක මස් මාලු බිත්තර කාලා නෑ.හුගක් වෙලාවට මැල්ලුම් පලා සහ කොස් දෙල් පමනක් අනුභව කරපු කෙනෙක්.බත් කන්නතෙත් හුගක්ම පොඩ්ඩයිලු.
අනිත් එක ප්‍රේමදාස ප්‍රෙසිඩන්ට් අගමැති වෙලා හිටපු කාලවල ඔහුගෙ ලමයි දේශපාලනයට එක්කගෙන ආවේ නෑ.අඩුම ගානේ චන්ද රැස්වීමකටවත් අරගෙන ගියේ නෑ.ජේ ආර් ද සේම්.ජේ.ආර් රවීව දේශපාලනයට ගෙනාවේ නෑ.ප්‍රේමදාස හිටියනම් සජිත්ට දේශපාලනය කරන්න දෙන්නෙත් නෑ.පවුල් දේශපාලනය ප්‍රතික්ශේප කරපු කෙනෙක්