ප්‍රේමයට නිම් හිම් නැති...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo




    රෑ දිවා ඔබ ගැන තැවී

    නිල සේදිලා රතු පෑ වුනී...

    මට මගේ ඇස් දෙක විතරමයි

    නිලුපුල් වලට මා ණය නැතී

    මේ අළුත් කඳුළුත් ඔබටමයි...

    ඔබෙ කවි වලට ගන්නට හැකී...