කාලෙකට පස්සේ අපි හිතන් හිටියේ අපිව අමතකවෙලා කියලා....
දැන් ආවනේ.....
''ආයෙමත් වතාවක්
ගලන්නට ඉඩ දෙන්න
නුඹේ කවි ගගුලට
ඉරිතැලුනු හදවත්
දෝරේ ගලා....''
ගොඩක් සුන්දරයි නිර්මාණය...
නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි...![]()
lassana nirmanayak
ගොඩක් සුන්දරයි නිර්මාණය...
නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි...![]()
Sha,.......harima sathutak ethi une nangi ayath nirmanayak thulin dakinna lebema gena.....
hadawathata denena adaraniiya nirmanayak meka......kalayak noyi ida newm wuu pethumaka rasaya apitath widinna deela thiyena heti man kiyala wedak nea.....
anthima wachana tika nma pankaduyi......kiyanna ona tika okoma eke thiyenawa.....
nathawatha Ek eka lassana wenawa wagey danenawa.. G2H gey aduwak danenawa.. godak positive kavi liayapu kenek..thanks for coming & wish u all da best kitty!!
Nirmanaya godak lassanai..
Kawiyatama galapena jiwithya widhina pic ekak Lassanai sis
godak lassanai kitty.. harima adaraneeyai..
AmmmoOoOo....!!!
Oya vage nirmaanayaka theruma hithaaganna tharam....
man punchi pahe thiyaa visi pahe vath hapanek novemi!!!
![]()

Lassanai
කාලෙකින් නේ.....
ලස්සනයි..
lassanai sis
පරන කවියො නැවත් එලකිරියට සෙන්දුවෙලා වගෙ
ලස්සනයි![]()
මෙ hectic life එක නිසා
අපිට miss වෙන දෙවල් ගොඩයි
ලස්සන නිර්මාණයක්... විදන ආදරය කොච්චර සුන්දරයිද කියලා හිතුනා...
sundara nirmanayak
Nice creation vth fragile words sis...
Weldone...

ඔබගේ නැවත පැමිනීම මා සිතට දනවන්නේ ඉමහත් සතුටක්..
ඒ වගේම මේ නිර්මානයෙත් අලුතින් පිබිදුනු සුගන්ධවත් මලක ගති ලක්ෂණ මැනැවින් විදහා දැක්වෙනවා..
මෙම ලස්සන නිර්මානය තුල විශේෂයෙන් ආදරයේ චමත්කාරය....නොනිම් සතුට....අපේක්ෂා මුදුන්පත්වීම ඔය වගේ ගොඩාරියක් ධනාත්මක කොටස් වෙන් වෙන්ව දකින්න හා කියවන්න ලැබෙනවා..
අගනා සිත ප්රමෝදයට පත් කල සෙනෙහස් කාව්‍ය සංග්‍රහයක්...
ඉතින් දිගටම අප සමඟ රැදෙන්න කියල ඉල්ලන ගමන් නංගිට ජය පතනවා...
ආදරණීය සුන්දර නිර්මාණයක් අක්කියෝ...
ගොඩක් කාලෙකට පස්සෙ නැවත දකින්න ලැබුණ එක සතුටක්...
දිගටම අපිත් එක්ක අක්කියගෙ නිර්මාණ බෙදාගන්න ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම්..
ලස්සන නිර්මාණයක්... විදන ආදරය කොච්චර සුන්දරයිද කියලා හිතුනා...
sundara nirmanayak
Nice creation vth fragile words sis...
Weldone...