ප්‍රේමයේ පාවහන්. මේක මට ආපු මේල් එකක්. කට්ටියට දැනගන්න දැම්මා. repost නම් sorry
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL May 29, 2012 #1 ප්‍රේමයේ පාවහන්. මේක මට ආපු මේල් එකක්. කට්ටියට දැනගන්න දැම්මා. repost නම් sorry
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ May 29, 2012 #2 බණ්ඩාර නිළමෙ;12772747 said: මේක මට ආපු මේල් එකක්. කට්ටියට දැනගන්න දැම්මා. repost නම් sorry Click to expand... හොඳ වෙලාවට පාවහන් දෙක දාගෙනම හිටියේ Last edited: May 29, 2012
බණ්ඩාර නිළමෙ;12772747 said: මේක මට ආපු මේල් එකක්. කට්ටියට දැනගන්න දැම්මා. repost නම් sorry Click to expand... හොඳ වෙලාවට පාවහන් දෙක දාගෙනම හිටියේ
R RSTHARINDU Well-known member Apr 15, 2010 803 87 63 Matara May 29, 2012 #3 ohoma hitapu api thamath thanikadai bole...........!!!!!!!!!!!
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) May 29, 2012 #5 ලොලේ ලොල්... මම නම් පාවහන් ගලවන්නේ නැ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 29, 2012 #6 මට ගුරුතුමා ගැන දැඩි ශෝකයක් දැනුණි.. ඒ මනුස්සයා ආදරය පාවහන් යුගලකට උපමා කරලා ඉල්ලගෙන කෑවා.. ඔය වගේ ගොන් ආතල් දෙන සර්ලා ඉන්නවා ගොඩක්.. පට්ට මීටරයක් ප්‍රශ්නයක් ඇහුවොත් කට උත්තර නෑ..
මට ගුරුතුමා ගැන දැඩි ශෝකයක් දැනුණි.. ඒ මනුස්සයා ආදරය පාවහන් යුගලකට උපමා කරලා ඉල්ලගෙන කෑවා.. ඔය වගේ ගොන් ආතල් දෙන සර්ලා ඉන්නවා ගොඩක්.. පට්ට මීටරයක් ප්‍රශ්නයක් ඇහුවොත් කට උත්තර නෑ..