ප්‍රේමයේ විකෘති

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana

    FB_IMG_16014548601664444.jpg

    අපි කරන්නෙ අපි කැමති දේවල්, අපි ගන්න හැම තීරණයක්ම අපේම choices කියලා හිතුවට ඒක එහෙම නෑ..

    මිනිසා අනෙක් ජීවීන්ගෙන් වෙනස් වෙන්නෙ පරිකල්පන ශක්තියෙන් පොහොසත් බුද්ධිමත්ම සත්වයා විදිහට. ඒත් අනෙක් සත්තු වගේම අපිත් program වෙච්ච සත්ත්වයෙක්!

    හැමවෙලේම මොලෙන් දෙන විධාන ටිකක් තියෙනවා..උඹලා මොන පිස්සුව කෙලියත් කමක්නෑ
    *කෑම හොයාගනින්.
    *survive වෙයන්.
    *වර්ගයා බෝකරපන්.
    කියලා...
    ප්‍රේමය,ආදරය කියලා පොදුවේ හදුන්වන්නෙත් මේ වර්ගයා බෝ කිරීම ශිෂ්ඨ සම්පන්න විදිහට හදුන්වන අයිසින් එකක්!
    ඇතුලෙ තියෙන්නෙ ලිංගිකත්ව..විරුද්ධ ලිංගික ආකර්ෂණය.
    එහෙමත් නැත්නම් වර්ගයා බෝ කිරීමේ මූලික අඩිතාලම...

    මානව වර්ගයාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය තත්වයක් තමයි මේක!
    හැබැයි,
    විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණයක තවත් පැත්තක් තියෙනවා...
    අපි වගේ සමහර මිනිස්සුන්ට තියෙනවා කොහෙත්ම මානව වර්ගයාගෙ පැවැත්මට දායක නොවන හැඟීමක්..
    එකම එක මනුස්සයෙක් ගැන..

    කොච්චර බැනුම් ඇහුවත් විලි ලැජ්ජාවක් නැති...
    කිසිසේත්ම අමතක කරන්න බැරි...
    මතක් උනත් හිතම සතුටින් පිරිලා යන...
    අසීමිත ප්‍රේමයක්...
    sexual feelings වලින් සම්පූර්ණයෙන්ම තොර වූ...

    ඕනෙම කැප කිරීමක් කරන්න තරම් වටින...
    ඒක ඉතින් 'ප්‍රේමයේ විකෘතියක්' නෙවෙයිද!
    (එයාව මතක් වෙනවා ඕයි 😐😔
    ඒකි පට්ට සතුටින් ජීවත් වෙනවා ඒක තමයි වෙන්න ඕන දේත් ඒත්...😐)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමපෝෂයි ගුණ දෙනා -තාන තනන තම් දෙනා..
    සමබර සම පෝෂණේ-සැම දෙනාගෙ පෝෂණේ...

    ගන්ජ ගැහුව නන් පාඩුවෙ ඉදපන්ඩෝ, ත්‍රෙඩ් කන්නෙ නැතුව
    බලපන්, මූඩ් එක කෑවනෙ උබ
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ගන්ජ ගැහුව නන් පාඩුවෙ ඉදපන්ඩෝ, ත්‍රෙඩ් කන්නෙ නැතුව
    බලපන්, මූඩ් එක කෑවනෙ උබ
    වරදක් කළත් - සිතකින් නොවේ..
    රිදවන්නේ පළිගන්නේ ඇයි....:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113

    View attachment 141683

    අපි කරන්නෙ අපි කැමති දේවල්, අපි ගන්න හැම තීරණයක්ම අපේම choices කියලා හිතුවට ඒක එහෙම නෑ..

    මිනිසා අනෙක් ජීවීන්ගෙන් වෙනස් වෙන්නෙ පරිකල්පන ශක්තියෙන් පොහොසත් බුද්ධිමත්ම සත්වයා විදිහට. ඒත් අනෙක් සත්තු වගේම අපිත් program වෙච්ච සත්ත්වයෙක්!

    හැමවෙලේම මොලෙන් දෙන විධාන ටිකක් තියෙනවා..උඹලා මොන පිස්සුව කෙලියත් කමක්නෑ
    *කෑම හොයාගනින්.
    *survive වෙයන්.
    *වර්ගයා බෝකරපන්.
    කියලා...
    ප්‍රේමය,ආදරය කියලා පොදුවේ හදුන්වන්නෙත් මේ වර්ගයා බෝ කිරීම ශිෂ්ඨ සම්පන්න විදිහට හදුන්වන අයිසින් එකක්!
    ඇතුලෙ තියෙන්නෙ ලිංගිකත්ව..විරුද්ධ ලිංගික ආකර්ෂණය.
    එහෙමත් නැත්නම් වර්ගයා බෝ කිරීමේ මූලික අඩිතාලම...

    මානව වර්ගයාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය තත්වයක් තමයි මේක!
    හැබැයි,
    විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණයක තවත් පැත්තක් තියෙනවා...
    අපි වගේ සමහර මිනිස්සුන්ට තියෙනවා කොහෙත්ම මානව වර්ගයාගෙ පැවැත්මට දායක නොවන හැඟීමක්..
    එකම එක මනුස්සයෙක් ගැන..

    කොච්චර බැනුම් ඇහුවත් විලි ලැජ්ජාවක් නැති..
    කිසිසේත්ම අමතක කරන්න බැරි...
    අසීමිත ප්‍රේමයක්...
    sexual feelings වලින් සම්පූර්ණයෙන්ම තොර වූ...

    ඕනෙම කැප කිරීමක් කරන්න තරම් වටින...
    ඒක ඉතින් 'ප්‍රේමයේ විකෘතියක්' නෙවෙයිද!
    (එයාව මතක් වෙනවා ඕයි 😐😔
    ඒකි පට්ට සතුටින් ජීවත් වෙනවා ඒක තමයි වෙන්න ඕන දේත් ඒත්...😐)
    premaya nam hande indagena, pruthuwiya desa baleemak waniya.
    lol
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    niyameta kiyawanna puluwan.. me font color ekama use karapan issarahatath
    අඩේ..😐 කාලෙකින්.ආවෙ මේ පැත්තට කලර්ස් ගැන මතකත් නෑ කියවන්න අමාරුද? 😬

    premaya nam hande indagena, pruthuwiya desa baleemak waniya.
    lol
    😂🔥💯
    ------ Post added on Aug 30, 2021 at 5:16 PM
     
    • Like
    Reactions: Solo Rider

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    😐🙁

    😒
    ------ Post added on Aug 30, 2021 at 5:12 PM
    උබේ ෆිලින්ග් උබේ හිත උබ කොච්චර හයියෙන් කෑගහලා කිව්වත් වෙන කවුරුහරි අහන් හිටියත් අන්තිමේ ඔබටම තමා වෙන්නේ ඔය සිතුවිලි ටෝලරේට් කරගන්න

    අපි කැමති උනත් නැතත් විශ්වය කාල අවකාශයේ ඉදිරියට යනවා

    ආදරෙන් බැදීම

    ළමයි හැදීම

    ලොකුවෙනකන් ඒ ළමයි පෝෂණය කිරීම

    ඒ ළමයි තව කෙනෙක්ට ආදරෙන් බැන්දවිම

    වයසට යන අය ඉවත් කිරීම

    විශ්වයේ ජිවන චක්‍රය
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ohoma ekak tiyenawa mata mage baena nephew gena.. gf gena tiyenawa..

    aye itin kewuththa galawala hari denawa

    mata amma gena ehema hethenne natte thaththa inna nisa wenna ona.
     
    • Love
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    උබේ ෆිලින්ග් උබේ හිත උබ කොච්චර හයියෙන් කෑගහලා කිව්වත් වෙන කවුරුහරි අහන් හිටියත් අන්තිමේ ඔබටම තමා වෙන්නේ ඔය සිතුවිලි ටෝලරේට් කරගන්න

    අපි කැමති උනත් නැතත් විශ්වය කාල අවකාශයේ ඉදිරියට යනවා

    ආදරෙන් බැදීම

    ළමයි හැදීම

    ලොකුවෙනකන් ඒ ළමයි පෝෂණය කිරීම

    ඒ ළමයි තව කෙනෙක්ට ආදරෙන් බැන්දවිම

    වයසට යන අය ඉවත් කිරීම

    විශ්වයේ ජිවන චක්‍රය
    අනිවාර්යයෙන් මචන් 🔥
     
    • Like
    Reactions: Solo Rider

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,554
    4,055
    113
    Unkown
    x.com

    For dark :​