ප්‍රේමය ඉල්ලා හඩන මිතුරියට
නිමිත්ත :- ඔහු නැතුව හඩනා මගෙ මිතුරිය....
ලකල් තුරුගොමු වසා පිපි මල්
පොකුරු ටික ටික මැලවුනා
එමල් පොකුරේ පාට වියකුණ
මලෙන් මල බිම සැතපුනා
දෙසින් දෙස ඇති විහග ගීතයෙ
මිහිරි නාදය බොද වුනා
වනන්තර සිප හමණ පවනේ
දැවටි සුවදද වියැකුණා.............................
චිචිරි චිරි චිරි නදින් තුරුපත්
රැගුව සිරිපොද වියළුනා
වසත් සමයක මිහිර නිමවිය
සදට තරුවක් පැවසුවා
වසන්ත්ය මෙන් සියළු මිහිරෙන්
පිරුණ සමයක් නිම උනා...........................
එකක් සදිසිම ඇමිණු මුතුහර
එකින් එක මුතු ඉහිරුනා
හසින් සැරසුන ලවන් මිලිනව
නෙතින් කදුලක් ගිලිහුනා
සිතින් කිසිදා වෙන් නොවන්නට
මුවින් පිළිනක් පිට උනා...........................