ප්‍රේමය ඉල්ලා හඩන මිතුරියට

๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ප්‍රේමය ඉල්ලා හඩන මිතුරියට

    නිමිත්ත :- ඔහු නැතුව හඩනා මගෙ මිතුරිය....

    ලකල් තුරුගොමු වසා පිපි මල්
    පොකුරු ටික ටික මැලවුනා
    එමල් පොකුරේ පාට වියකුණ
    මලෙන් මල බිම සැතපුනා
    දෙසින් දෙස ඇති විහග ගීතයෙ
    මිහිරි නාදය බොද වුනා
    වනන්තර සිප හමණ පවනේ
    දැවටි සුවදද වියැකුණා.............................

    චිචිරි චිරි චිරි නදින් තුරුපත්
    රැගුව සිරිපොද වියළුනා
    වසත් සමයක මිහිර නිමවිය
    සදට තරුවක් පැවසුවා
    වසන්ත්ය මෙන් සියළු මිහිරෙන්
    පිරුණ සමයක් නිම උනා...........................

    එකක් සදිසිම ඇමිණු මුතුහර
    එකින් එක මුතු ඉහිරුනා
    හසින් සැරසුන ලවන් මිලිනව
    නෙතින් කදුලක් ගිලිහුනා
    සිතින් කිසිදා වෙන් නොවන්නට
    මුවින් පිළිනක් පිට උනා...........................
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    මේක මම ලියලා ටිකක් කල්.. ඒ වුනාට අද තමා සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තෙ
     
    • Like
    Reactions: Dreams001

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ๑۩praneesha۩๑;7923488 said:
    මොනවා හරි සිදුවීමකට මැදි වුනොත් ලියලා දාන්නම්
    එහෙනම් ඉක්මනටම මොකක් හරි වෙන්න ඔනි:P
    නියමයි සහෝ:yes:
    rep+
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ๑۩praneesha۩๑;7923739 said:
    I'am a girl..
    thank you bro

    Ah! ඇත්තටම මම ඔයාගේ නම කියෙව්වේ නෑ..im sorry saho...එහෙනම් මචෝ නෙවෙයි ම්චී නේද? එල එල..දිගටම ලියන්න මචී...all the best...