ප්‍රේමය <3

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,590
    666
    113
    sri lanka
    උපුටා ගැනීමකි (රේ පෝස්ට් නම් සොරි වෙන්න ඔනි)

    මගේ අන්තිම හුස්ම තෙක්ම මගේ සැමියා මම වෙනුවෙන් පෙනීසිටියි කියලා..මම වෙනුවෙන් කතාකරයි කියලා.මම ආරක්ෂා කරයි කියලා..මම රැකබලා ගනී කියලා.මගේ සතුට ට වගේම කදුලටත් මගේ සැමියා හැමදාමත් හේතුවක් වෙයි.මම හිනාවෙන හැම වෙලේම ඔහු මගේ ලග නැතුවට මගේ ඇස් වලට කදුලු ආපු හැම වෙලේම ඔහු මගේ ලග හිටියා.ඉදිරියටත් එහෙම ඉදියි කියලා මට හොදටම විශ්වාසයි.මම ඒ ඇත්තට හරි ආදරෙයි සර්...!!!

    ​
    -අන්තර්ජාලය ඇසුරින් සින්හලට පරිවර්තනය කරන ලදි.-
    විශ්වා

    ඇලිසා ඇත්තටම ආදරය කරල තියෙන්නේ තමන්ටම නේද ......