ස්තුතියි සහෝ... ඒ වගේම ඔබ මතු කරන අදහස සමග කොන්දේසි විරහිතව එකග වෙනවා

. ඒ වගේම මේ කතාවේ නොකියවුණ දේ වගේම අපිට ගන්න තියන දේ වර්තමානයට ගලපුවොත්,
(මා ලද අත්දැකීම් අනුව) විවාහ වුවද කොක් න්‍යාය වලංගු වී ඇති බව මට හැගේ. මේ අත්දැකීම සමහර විට ඔබද නිරීක්ෂණය කර ඇති. සමහර මිතුරු සම්භාෂණ වලදී, සමහරුන් තම ප්‍රිය බිරිද දිනා ගැනීම සදහා කල වික්‍රම, මෙන්ම මුලදී (කොක් යුවතිය මෙන්) ඇගෙන් ලද අහංකාර ප්‍රතික්ෂේප කිරීම්, අවලාද, නින්දා වැනි දේ අන්යන් සමග රස කර කීමේදී කිනම් හෝ මොහොතක ඒ අදාළ කාන්තාව නිරීක්ෂණය කළහොත් ඇය පත්වී ඇති අපහසුතාව දැක තිබේද?