අපේ පැත්තේ එකෙක් ගෙදරින් හොයලා දුන්න පලියට කසාදයක් කරන්, දැන් කෙල්ලගේ ෆෝන් එකෙන්ම කෝල් කරලා කොල්ලොන්ව හොයාගෙන යනවා ලු.
පව් බන් ඒ කෙල්ල.
කැ$#% සීන් එක අයියෝ හැමිනෙනවා

අපේ පැත්තේ එකෙක් ගෙදරින් හොයලා දුන්න පලියට කසාදයක් කරන්, දැන් කෙල්ලගේ ෆෝන් එකෙන්ම කෝල් කරලා කොල්ලොන්ව හොයාගෙන යනවා ලු.
පව් බන් ඒ කෙල්ල.

ඔව් බන් අරකත් එහෙමයි මුන් සමාජයෙන් බේරෙන්න කසාද බැඳ ගෙන කෙල්ලනව අමාරුවේ දානවා කෙල්ලෙක්ව හොඳ දැනකට දෙන්න අම්ම අප්පා කොච්චර දුකක් විඳිනවද?අපේ පැත්තේ එකෙක් ගෙදරින් හොයලා දුන්න පලියට කසාදයක් කරන්, දැන් කෙල්ලගේ ෆෝන් එකෙන්ම කෝල් කරලා කොල්ලොන්ව හොයාගෙන යනවා ලු.
පව් බන් ඒ කෙල්ල.