PHP .. JAWA
java
Dan JavaScript walin develop karana ekath trend ekak wela. Ex. Node.js / Hybrid Mobile (Ionic....)
bump
bump
ප්රෝගෑමින් වල මූලික සිද්ධාන්ත දන්නවා නම් ඕනම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් බන්, මොකද ඕනම ප්රෝගෑමින් ලැන්වේජ් එකක තියෙන්නේ එකම සිද්ධාන්ත, නමුත් සින්ටැක්ස් එක වෙනස්.

javascript
Java , C , C# , C++
Java
Java වැඩක් නැහ
කරනවානම් JavaScript, Node.js, angularjs කරපන් HTML, CSS එක්ක. Web Application market එක නැගල යනවා C# තරමකට ඕනේ..
මම නම් කැමති Java, C++, Python වලට.
java thama itim
ප්රෝගෑමින් වල මූලික සිද්ධාන්ත දන්නවා නම් ඕනම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් බන්, මොකද ඕනම ප්රෝගෑමින් ලැන්වේජ් එකක තියෙන්නේ එකම සිද්ධාන්ත, නමුත් සින්ටැක්ස් එක වෙනස්.