ප්‍රොග්‍රෑමින් ප්‍රස්නයක්

Sep 1, 2010
111
19
0
127.0.0.1
ප්‍රොග්‍රෑමින් ප්‍රස්නයක්

අනාගතයට වැදගත් වන, ඉගෙනගන්න හොඳම programming languages මොනවද?
 
Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,934
    2,071
    113
    Java වැඩක් නැහ

    කරනවානම් JavaScript, Node.js, angularjs කරපන් HTML, CSS එක්ක. Web Application market එක නැගල යනවා C# තරමකට ඕනේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ප්‍රෝගෑමින් වල මූලික සිද්ධාන්ත දන්නවා නම් ඕනම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් බන්, මොකද ඕනම ප්‍රෝගෑමින් ලැන්වේජ් එකක තියෙන්නේ එකම සිද්ධාන්ත, නමුත් සින්ටැක්ස් එක වෙනස්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    ප්‍රෝගෑමින් වල මූලික සිද්ධාන්ත දන්නවා නම් ඕනම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් බන්, මොකද ඕනම ප්‍රෝගෑමින් ලැන්වේජ් එකක තියෙන්නේ එකම සිද්ධාන්ත, නමුත් සින්ටැක්ස් එක වෙනස්.

    :yes:
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    javascript

    Java , C , C# , C++

    Java වැඩක් නැහ

    කරනවානම් JavaScript, Node.js, angularjs කරපන් HTML, CSS එක්ක. Web Application market එක නැගල යනවා C# තරමකට ඕනේ..

    මම නම් කැමති Java, C++, Python වලට.

    java thama itim

    Thanx
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1

    ප්‍රෝගෑමින් වල මූලික සිද්ධාන්ත දන්නවා නම් ඕනම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් බන්, මොකද ඕනම ප්‍රෝගෑමින් ලැන්වේජ් එකක තියෙන්නේ එකම සිද්ධාන්ත, නමුත් සින්ටැක්ස් එක වෙනස්.

    :yes::yes::yes: