ප්‍රොපර්ටී මාර්කට් එක

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මචන් ලන්කාවේ ප්‍රොපර්ටී මාර්කට් එකේ ඉන්වෙස්ට් කරන එක හොදද? ප්‍රොපර්ටී price එකේ yearly ලොකු වැඩි වීමක් තියේද?

    කෝටියක් දෙකක් වෙන ඉන්වෙස්ට් කරන්ඩ හොද කොහෙද?

    Please share views.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලන්කාවේ ප්‍රොපර්ටී මාර්කට් එකේ ඉන්වෙස්ට් කරන එක හොදද? ප්‍රොපර්ටී price එකේ yearly ලොකු වැඩි වීමක් තියේද?

    කෝටියක් දෙකක් වෙන ඉන්වෙස්ට් කරන්ඩ හොද කොහෙද?

    Please share views.
    මද්‍යම අදිවේගී මාර්ගයේ ඔය exit වලට කිට්ටුව අරගෙන දාල තියන්න. හැබයි හොදට හොයල බල ලා ගන්න. පාරවල ලොකුවෙලා එනකොට පාරට අහු නොවන ඒවා. දැනටමත් ගණන් ගිහින් තියෙන්නේ. ඒ උනාට තවම අඩුවට යන පැති , ඉඩම් තියනවා. ඒ හෙම නැත්තම් අක්කර 5 - 10 අතර වගා කරන්න පුළුවන් ඉඩම් දෙකක් පළාත් දෙකකින් අරගෙන වගා කරන්න. පොල් වගේ දාල ඒ ක ඇතුලෙ කුරුදු හරි වෙන මොකක් හරි වගාවක් දාන්න.
     
    • Like
    Reactions: tha123 and cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    . ඒ හෙම නැත්තම් අක්කර 5 - 10 අතර වගා කරන්න පුළුවන් ඉඩම් දෙකක් පළාත් දෙකකින් අරගෙන වගා කරන්න. පොල් වගේ දාල ඒ ක ඇතුලෙ කුරුදු හරි වෙන මොකක් හරි වගාවක් දාන්න.

    mata salli thibuna dwasaka karanne meka thamaa ... Pol , Thabili wage wawala ,, thwa yati boga wagwak karanwa .. Kaha , Iguru wage

    Property wala invest kiyanne long term karanna ona wadak neda. no idea
     
    • Love
    • Like
    Reactions: tha123 and -333-

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,249
    67,635
    113
    Port city eka hinda wate idam hena ganan yayne bn.wellawatte ehema?chinekta denna puluwan wei 1m us dollar wage.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මද්‍යම අදිවේගී මාර්ගයේ ඔය exit වලට කිට්ටුව අරගෙන දාල තියන්න. හැබයි හොදට හොයල බල ලා ගන්න. පාරවල ලොකුවෙලා එනකොට පාරට අහු නොවන ඒවා. දැනටමත් ගණන් ගිහින් තියෙන්නේ. ඒ උනාට තවම අඩුවට යන පැති , ඉඩම් තියනවා. ඒ හෙම නැත්තම් අක්කර 5 - 10 අතර වගා කරන්න පුළුවන් ඉඩම් දෙකක් පළාත් දෙකකින් අරගෙන වගා කරන්න. පොල් වගේ දාල ඒ ක ඇතුලෙ කුරුදු හරි වෙන මොකක් හරි වගාවක් දාන්න.
    වගා සීන් එක වැඩිය දන්නේ නෑ, අයිඩියා එක හොදයි, මන් හොයලා බලන්නන් 👍🏾
    Port city eka hinda wate idam hena ganan yayne bn.wellawatte ehema?chinekta denna puluwan wei 1m us dollar wage.
    කොලබ අවට දැනටත් ඉඩමක් විතරක් හොයාගන්ඩ අමාරුයි නේද? ඔක්කම තියෙන්නේ බිල්ඩ් කරපුවා. ලෑන්ඩ් එකක් ව්තරක් ගත්තොත් බිල්ඩ් එකෙන් ලක්ශ 50ක් විතර සේව් කරගන්ඩ පුලුවන්?

    Up
    ------ Post added on May 4, 2021 at 12:45 PM