ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක

    1.අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෙසෙසර් එකේ ජෙනරේෂන් එක හරියම හොයා ගන්නේ කොහොමද?

    2.ප්‍රොසෙසර් එකේ උඩ (මතුපිට) සටහන් කරල තියෙන විස්තර වලින් මැච්වෙන මදර්බෝඩ් එක හොයා ගන්නෙ කොහොමද?

    3.මදර් බෝඩ් එකේ ප්‍රොසෙසර් සොකට් ටයිප් එක සටහන් කරල නොතිබුනොත්, ගැලපෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියල හොයාගන්නෙ කොහොමද?

    මට තියෙන ප්‍රශ්න ටිකක් තමා මේ. මම මේ දේවල් දැන කියාගෙන කරන්නෙත් අනුන් උදව් කරන එක තමා. මුදල් ගන්නෙ නැහැ. මම දන්නව එළකිරි එකේ හාඩ්යොර් වගේම හොද සොෆ්ට්වෙයාර් වැඩ දන්න අයත් ඉන්නව කියල. ඉතින් දන්න නොදන්න හැමෝ‍ටම දැනගන්න මේ ගැටලු ටික විසදල දෙන්නකො.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1.අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෙසෙසර් එකේ ජෙනරේෂන් එක හරියම හොයා ගන්නේ කොහොමද?
    machan desktop > properties giyama macho processor eke model eka pennanawa.ithin eka net eke gahala baluwahama generation eka dana ganna puluwan neda.

    2.ප්‍රොසෙසර් එකේ උඩ (මතුපිට) සටහන් කරල තියෙන විස්තර වලින් මැච්වෙන මදර්බෝඩ් එක හොයා ගන්නෙ කොහොමද?
    eka balanna ona macho ithin motherboard eke specs balala thamaa.
    intel/gigabyte etc hama site ekema wisthara thiyeanwa support karana cpu daala.

    3.මදර් බෝඩ් එකේ ප්‍රොසෙසර් සොකට් ටයිප් එක සටහන් කරල නොතිබුනොත්, ගැලපෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියල හොයාගන්නෙ කොහොමද?
    motherboard model number eka gahala search karala balanna.mona mona socket wala ewada gahanna puluwan kiyala pennanawa.

    man oya danna hatiyata kiwwe.waradinam niwaradi karanna :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) processor එකේ id එකෙන්........2xxx 2nd gen, 3xxx 3rd gen, 4xxx 4th gen, 5xxx 5th gen

    උදාහරණයක් විදිහට i7-3770k 3rd gen (Ivy bridge)

    2) ගන්න බලාපොරෝත්තු වෙන motherboard එකේ web site එකේ compatible processor මොනවද කියල තියනවා......දළ වශයෙන් 2nd gen නම් 6 series chipset 3rd නම් 7 series 4th නම් 8/9 series

    3) motherboard එකේ web site එකේ compatible processor මොනවද තියන සොකට් එක මොකක්ද වගේ ඔක්කොම විස්තර තියනවා
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    1.අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෙසෙසර් එකේ ජෙනරේෂන් එක හරියම හොයා ගන්නේ කොහොමද?
    machan desktop > properties giyama macho processor eke model eka pennanawa.ithin eka net eke gahala baluwahama generation eka dana ganna puluwan neda.

    2.ප්‍රොසෙසර් එකේ උඩ (මතුපිට) සටහන් කරල තියෙන විස්තර වලින් මැච්වෙන මදර්බෝඩ් එක හොයා ගන්නෙ කොහොමද?
    eka balanna ona macho ithin motherboard eke specs balala thamaa.
    intel/gigabyte etc hama site ekema wisthara thiyeanwa support karana cpu daala.

    3.මදර් බෝඩ් එකේ ප්‍රොසෙසර් සොකට් ටයිප් එක සටහන් කරල නොතිබුනොත්, ගැලපෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියල හොයාගන්නෙ කොහොමද?
    motherboard model number eka gahala search karala balanna.mona mona socket wala ewada gahanna puluwan kiyala pennanawa.

    man oya danna hatiyata kiwwe.waradinam niwaradi karanna :)

    ස්තූතියි යාළුවා. බලමු අනිත් අයගේ විස්තරත්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රොසෙසර් එකේ උඩ (මතුපිට) සටහන් කරල තියෙන details mobile eken google karapan ,