ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක
1.අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෙසෙසර් එකේ ජෙනරේෂන් එක හරියම හොයා ගන්නේ කොහොමද?
2.ප්‍රොසෙසර් එකේ උඩ (මතුපිට) සටහන් කරල තියෙන විස්තර වලින් මැච්වෙන මදර්බෝඩ් එක හොයා ගන්නෙ කොහොමද?
3.මදර් බෝඩ් එකේ ප්‍රොසෙසර් සොකට් ටයිප් එක සටහන් කරල නොතිබුනොත්, ගැලපෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියල හොයාගන්නෙ කොහොමද?
මට තියෙන ප්‍රශ්න ටිකක් තමා මේ. මම මේ දේවල් දැන කියාගෙන කරන්නෙත් අනුන් උදව් කරන එක තමා. මුදල් ගන්නෙ නැහැ. මම දන්නව එළකිරි එකේ හාඩ්යොර් වගේම හොද සොෆ්ට්වෙයාර් වැඩ දන්න අයත් ඉන්නව කියල. ඉතින් දන්න නොදන්න හැමෝටම දැනගන්න මේ ගැටලු ටික විසදල දෙන්නකො.