ප්‍රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්‍රදායක් තියෙනවද?
හරි ඒක නෙමෙ බන් මන් අහන්නේ පාරෙදි උනත් සර් මැඩම් කියන්න ඕන ද උන්ට හැම කෙනෙක් ම. උන්ගෙන් ඉගන නොගත්තත්?Sir kiwwama athi.
එහෙම තමයි කතා කරන්නේ මම නංප්රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්‍රදායක් තියෙනවද?
Ubata unu siddiya kiyapan balannaහරි ඒක නෙමෙ බන් මන් අහන්නේ පාරෙදි උනත් සර් මැඩම් කියන්න ඕන ද උන්ට හැම කෙනෙක් ම. උන්ගෙන් ඉගන නොගත්තත්?
ඊට පස්සේ කොයි එකා ත් හාමුගේ වහලෙක්

නොදන්න කෙනෙක් නම කියලා කතා කරොත් උබ ප්‍රොෆෙක් උනා කියලා උබට අයිතියක් තියෙනවද ඒ කෙනාට උබ ප්‍රොෆා කියලා සද්දේ දාන්න? හැම තැන ම acadamic/ professional කොලිෆිකේශන් එක එල්ලගෙන යන්න ලැජ්ජ නැත්ද බන්prof kiyapan ban.
oka kiwwa kiyala kate dath halenne nane.