ප්‍රොෆෙසර් කෙනෙක්ට

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    898
    998
    93
    ප්‍රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්‍රදායක් තියෙනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඕක දූපත් මානසිකත්වය... රස්සාව තියෙන්නේ 8-5 (හෝ අදාල පැය ගණන තුළ විතරයි)... ඊට පස්සේ කොයි එකා ත් හාමුගේ වහලෙක්
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    898
    998
    93
    Sir kiwwama athi.
    හරි ඒක නෙමෙ බන් මන් අහන්නේ පාරෙදි උනත් සර් මැඩම් කියන්න ඕන ද උන්ට හැම කෙනෙක් ම. උන්ගෙන් ඉගන නොගත්තත්?
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    ප්‍රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්‍රදායක් තියෙනවද?
    එහෙම තමයි කතා කරන්නේ මම නං
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    හරි ඒක නෙමෙ බන් මන් අහන්නේ පාරෙදි උනත් සර් මැඩම් කියන්න ඕන ද උන්ට හැම කෙනෙක් ම. උන්ගෙන් ඉගන නොගත්තත්?
    Ubata unu siddiya kiyapan balanna

    Uba prof kiyala dana gaththe?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පැත්තේ පෙන්ෂන් ගිය නැත්තන් තාමත් රස්සාව කරන ටීචර්ස්ලා, ප්‍රින්සිපල්ලා ඉන්නවා. හැබැයි මම සර්, මිස් කියල කියන්නේ නෑ ඒගොල්ලන්ට. මම කතා කරන්නේ ඇන්ටි අන්කල් කියල. ප්‍රොෆෙසර් කියල බෝඩ් එකක් එහෙම පිටේ එල්ලන් යනවා නම් එහෙම කිව්වට කමක් නෑ.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Mr kiyala kiwata Dr Prof unata passe Mr kaalla wenuwata Dr Prof kaalla add wenawa neda?
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    898
    998
    93
    prof kiyapan ban.

    oka kiwwa kiyala kate dath halenne nane.
    නොදන්න කෙනෙක් නම කියලා කතා කරොත් උබ ප්‍රොෆෙක් උනා කියලා උබට අයිතියක් තියෙනවද ඒ කෙනාට උබ ප්‍රොෆා කියලා සද්දේ දාන්න? හැම තැන ම acadamic/ professional කොලිෆිකේශන් එක එල්ලගෙන යන්න ලැජ්ජ නැත්ද බන්
    උබ ඉගන ගෙන තියෙනවා නම් කමක් නෑ. අර වාසනා මයිත්‍රී හේරත් වගේ එකියක් හම්බ උනත් උබ එහෙම ද මැඩම් ප්‍රොෆෙසර් කියලා කතා කරනවද?
     
    • Like
    Reactions: Tz4400

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "හලෝ මචං කොහොමද?" කියලා අහන්න. එතකොට,

    image-06378499486d978b17728ffbf89ea1d6e0b8226a8ee5fddfdd2135a94015f225-V.jpg
     
    • Haha
    Reactions: kinkon