පලවෙනි වර්ෂන් එකේදි vb 6.0 OCX එකක් හැදුවෙ. පොඩි ඩොට් එකක් මවුස් එක යන විදියට කරකවන්න තිබුනෙ. ඒකට නම් රවුම හතරට බෙදාගෙන ඒ එක කොටසක් සෘජුකෝණි ත්රිකෝණයක් විදියට අරගෙන කර්ණයයි සම්මුඛ පාදයයි එකට සෙට් වෙන තැන හොයාගන්න විතරයි තිබ්බෙ.
දෙවෙනි වර්ෂන් එකේදි ඩොට් එකට අමතරව නොබ් එකේ ඉරත් කරකවන්න තිබුනා. ඒකට කෝනෙ හොයාගෙන කර්ණය අඳින්න ඕනෙ. තව min max values වලට අදාල markings පෙන්නන්න තිබුනා. ඒක කරපු හැටි එච්චර මතකයක් නෑ. ඒක ඇඳපු හැටි මතකත් නෑ vb 6.0 වල GDI තිබ්බෙත් නෑනෙ. කොහොම හරි සයින් කර්ව් එක පාවිචිච කරල වැඩේ කරේ