පාක්ෂික අපේක්ෂකයා

May 17, 2006
3,632
90
0
ඔහේ! දී කිරට බළල්ලුත් සාක්කිලු! මේක කූල් කසුන්ගෙ කතාවට නොදෙවෙනි සීන් එකක්!

uba wage pkshak grahi pissek akka mona kathada ban....awa nawaththala ethin mama mokatada uththara denne mama ubata kiwwane mama uba akka tharaka karana aka nawaththuwe mita masa 2kata kalin...mama eta passe ubath kakk tharaka kare naha.....uba modakam prakasa karanne nathuwa enna....ubata upuwanda balen ube prasna walata uththra ganna,,,,,baha....uba maha modayek ban

methiyenne mama ada kiyapu aka mama kiyapu kathawa wenas karanne naha

2t26Ap0e.jpeg
 

Wal Bada

Well-known member
  • නෝන්ඩියි!
    කුජීතයි!
    වාතයි!


    මම ලිස්සලා යන්න යන්වා
    මට උත්තර නෑ
    ලිස්සලා ගිහිපු හින්දයි
    මගෙ නම්බුව රැකුනේ!

    කතා කරන්නේ නැත්ව එදත් පැනල ගියා අදත් පැනල යනවා!
     

    Wal Bada

    Well-known member
  • කෙන්ද කන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටෙයි සිතූ සමිත් බලාපල්ලා
     
    May 17, 2006
    3,632
    90
    0
    pandithayan 1000 samaga katha karath walbada wani modayek samaga katha karanna bariya.....(mokada u modayane)....ethin mama nika ennawa......
     

    Wal Bada

    Well-known member
  • සමිත් බුද්ධික විසින් රචිත සංවාදයෙන් ලිස්සා යාමේ ක්‍රම 1000ක් අඩංගු පොත. අදම ඔබේ පිටපත් SF ප්‍රකාශකයන් වෙතින් වෙන් කරවා ගන්න.

    සැ.යු. ඉහත පෝස්ටයේ සඳහන් වන්නේ එවන් ලිස්සා යාමේ එක් උපක්‍රමයක් බව සැලකුව මනාය.
     
    May 17, 2006
    3,632
    90
    0
    සමිත් බුද්ධික විසින් රචිත සංවාදයෙන් ලිස්සා යාමේ ක්‍රම 1000ක් අඩංගු පොත. අදම ඔබේ පිටපත් SF ප්‍රකාශකයන් වෙතින් වෙන් කරවා ගන්න.

    සැ.යු. ඉහත පෝස්ටයේ සඳහන් වන්නේ එවන් ලිස්සා යාමේ එක් උපක්‍රමයක් බව සැලකුව මනාය.

    potha ganna aya essaraha walbada dekata nawila kela kikak passa paththe gagena ennawalu....anna ganna potha....gannna
     
    May 17, 2006
    3,632
    90
    0
    ehatha nama sadahan potha samaga walbada wisin liyana lada punchi boralle sita borallta paya 4k yana poth pinchada nomile laba de....ara ganna dana ganna......punchi boralle sita borallata paya 4kin yana widiha....nomilema......
     
    May 17, 2006
    3,632
    90
    0
    menna ara poth pinche sadahan paya 4 trip aka yana map aka ganna adama ganna

    Originally Posted by Wal Bada
    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ).


    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km පැය 4 ක් යනවා
    cbLTApxR.png
     
    • Like
    Reactions: akunad

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    menna ara poth pinche sadahan paya 4 trip aka yana map aka ganna adama ganna

    Originally Posted by Wal Bada
    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ).


    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km පැය 4 ක් යනවා
    cbLTApxR.png

    well done samitha :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මීගමුව MR paradai :lol::lol: uba eka balalada MR dinanawa kiyala thirane kale.. :rofl::rofl: onna onna andare ayith byte wenna patan aran..:baffled::baffled:

    මීගමුව යනු නාගරික , ව්‍යාපාරික , සුළු ජන , මුහුදු බඩ , කතෝලික යන කරුණු වලින් සමන්විත නගරයක් ,මීගමුව පරදින බව මම දන්නව , මීගමුව පැරදුනේ 3000 කින් , මහින්දට ඡන්ද විශාල ප්‍රමාණයක් වැටුනනේ , ඔන්න ඡන්ද වැටුන් නැත්නම් මම වැරදී , මම කිව්වේ මීගමුවෙත් ඔය මතය දරපු අය බොහොමයක් හිටිය කියල , පැරදුනයි කියල ඉතින් ප්‍රශ්ණයක් නෑ,