Questions පාක් කරන් ac දාගෙන ඉන්නකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    1
    AC දාගෙන ඉන්නකොට , පාක් කරන් ac දාගෙන ඉන්නකොට
    උබල පැට්‍රොල් පරිබෝජනය ගැන හිතනවද
    සැප පහසුව ගැන විතරක් හිතනවද ?
    2

    drive කරන්නේ ෆුඅල් ඉතුරු වෙන විදිහටද ?
     
    • Like
    Reactions: sumane20

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1) බොහෝ දුරට සැප පහසුව ගැන තමා හිතන්නෙ. විනාඩි 15ක් 20 කටත් වඩා ඉන්න වෙනවා කියලා හිතනවනං ලඟ තේ කඩයකට, පේස්ට්‍රි ශොප් එකකට යනවා. ඊට අඩුයි නම් ඒසී දාගෙන තමා ඉන්නේ.

    2) ගමනේ අවශ්‍යතාවය මත තමා ඩ්‍රයිව් කරන විදිහ තීරණය වෙන්නෙ. තෙල් හිඟ කාලෙ නම් පල්ස් ඇන්ඩ් ග්ලයිඩ් කලා.අඩුවෙන් බ්‍රේක් කරලා වැඩියෙන් කෝස්ට් කලා.