පාකින්සන් වලට බෙහෙත් කරන කෙනෙක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .😂

    pakinson-png.100214
    උඹ දන්න හුත්තකුත් නැතුව කැරි පොන්නයා වෙන්න හදන්න එපා මචන්.. කරුණාකරලා උබේ තියෙන මොකක්හරි සුදුසුකමක් update කරලා ඇත්ත නමෙන් ඇවිත් ඕන උපදෙසක් දීපන්.. මං උඹව ignore කරලා තියෙන්නෙ කොහොමත්, හැබැයි උඹේ මේ කැරි පොන්න ටෝක් දිරවන්නේ නෑ..
     
    • Haha
    Reactions: magix

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ දන්න හුත්තකුත් නැතුව කැරි පොන්නයා වෙන්න හදන්න එපා මචන්.. කරුණාකරලා උබේ තියෙන මොකක්හරි සුදුසුකමක් update කරලා ඇත්ත නමෙන් ඇවිත් ඕන උපදෙසක් දීපන්.. මං උඹව ignore කරලා තියෙන්නෙ කොහොමත්, හැබැයි උඹේ මේ කැරි පොන්න ටෝක් දිරවන්නේ නෑ..
    තොට ඇට් කෙහෙල් ගිලින්න වෙන්නෙ ලඟදිම මතක තියාගනින්. 😛
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මගේ තාත්තට තියෙනව මච්න්, දැන් අවුරුදු 8ක් විතර. ලංකාවෙ ඉන්න හොදම doctor කිවුවෙ Dr. nilupul perera, Lanka Hospital ඉන්නෙ. එයාගෙන් තමයි ඉස්සෙල්ලම බෙහෙත් ගත්තෙ, ඊට පස්සෙ සුරංගි මැඩම් කියල ඩොකියෙක් ඉන්නව් මාතර, අරයගෙ ගෝලයෙක්, එයත් dr. nilupul pereraගෙ බෙහෙත් ටිකමයි අඩු වැඩි කරල දුන්නෙ ගොඩක් කලක්, control කරන්න විතරයි මචන් පුලුවන්, 100%ක් සනීප කරන්න බෑ ඔය ලෙඩේ. හැබැයි මෙහෙමයි, මං මීට මාස 3කට කලින් තාත්තව එක්කගෙන ගියා වැලිගම ආයුර්වේද hospital එකකට, අදුනන අංකල් කෙනෙක්ගෙ කීමටමයි තාත්තව ගිහින් නැවැත්තුවෙ, නැත්නම් ආයුවේද සීන් ගැන පැහැදීමක්නම් තිබ්බෙ නෑ මට. මාස 3ක් නවත්තගෙන බෙහෙත් කරා එතනින්, මහදලු පාන, තව බෙහෙත් තෙල් වර්ග, තව සීන් ටිකක් තියෙනව බෙහෙත් වර්ග එහෙම අපි පිටින් හදාගෙන ගිහින් දෙන්න ඕන එයාල ලිස්ට් එක දුන්නම, මුලදි මාරම කට්ටක් කෑවෙ වැස්සෙ තෙමි තෙමී, office time එකේ team leadට සීන් එක කියල මං ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවට ගිහින් බෙහෙත්, තෙල් බෝතල් එහෙම ගිහින් දුන්නා කියන කියන වෙලාවට... අවුලක් නෑ කට්ට කෑවා තාත්තා වෙනුවෙන්. හිතට මාරම සතුටුයි බන් දැන්නම් තාත්තගෙ වෙවුලන සීන් එක 80%කින්ම අඩුයි. කකුල්වල ජොයින්ට් අවුල් එහෙම එනව ඕය ලෙඩේ කල් යද්දි, මගේ තාත්තටත් ඇවිදින්න එහෙම මාරම අමාරු වෙලා තිබ්බෙ, දැන්නම් බුදුසරනින් තාත්තා සනීපෙන් සැපට ඉන්නව. (බෙහෙත් බොන වාර ගාන අඩු වුනා සිංහල බෙහෙත් කරාට පස්සෙ)

    පලවෙනි දේ, ඔය ලෙඩේට සිංහල බෙහෙත් හරි යන්නෑ කියන කතාව පට්ටපල් බොරු. කල් යනවා ගොඩක්, හැබැයි හොදටම ප්‍රතිපල තියෙනව. මගේ තාත්තට අවුරුදු 8ක් ඔය ලෙඩේ තිබ්බ, අත් දෙකම වෙවුලන මට්ටමටම ආවා, ඉන්ග්‍රීසි බෙහෙත් කරේ අවුරුදු 8ක්, බෙහෙත් බීපු ගමන් වෙවුලන එක අඩු වෙනවා, පැය 4ක්/5ක් යද්දි ආයෙ ටික ටික එනව, කකුලෙ එහෙම ජොයින්ට් හිර වෙන්න පටන් ගන්නව ලෙඩේ අවුරුදු ගනන් පරන වෙද්දි, මගේ තාත්තටත් වුනා ඔය ටික ඔහොමම, (ඉන්ග්‍රීසි බෙහෙත් වලින්නම් ඒකට ප්‍රතිකාරයක් නෑ මචන්, වෙවුලන එක විතරයි අඩු වෙන්නෙ) සිංහල බෙහෙත් වලින් කකුල්වල ජොයිට් බ්ලොක් වෙන එකනම් 100%ක් සනීප කරා ඒ මිනිස්සු. පින් සිද්ද වෙනව මචන් ඒකටනම් :love: :yes: .. වෙවුලන එකත් මාස 3කින් විතර 80%කින් අඩු වුනා. ආයෙ මාස 4කින්/5කින් එක්කගෙන එන්න කිවුව. (hospital එකේ නවත්තගෙන බෙහෙත් කරන්නෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ)

    තනිකරම සිංහල බෙහෙත් කරන්නෙ ස්නායු පන නැති වෙන සීන් එකකට, කෑම එහෙම සිංහල බෙහෙත් කරද්දි දෙන විදියට කන්න ඕන ඉතින්, තෙල් නාවන ඒවට එහෙම අපි අපේ වියදමෙන් තෙල් බෝතල් ගෙනිහින් දෙන්න ඕන. බොන බෙහෙත් බෝතල් එහෙම අපි ගෙදර හදන් ගෙනිහින් දෙන්න ඕන, (මහදලු පානෙ කියල එකක් හදන්න කියල, කොල වර්ග 15ක් හොයන්න මාර කට්ටක් කන්න වුනා ) කොහොම හරි කමක් නෑ, තාත්තා හිටිය මට්ටමට වඩා මාරම සනීපයක් ලැබුව සිංහල බෙහෙත් කරාට පස්සෙ. මෙතන අනිත් උන්ගෙ comments ගැනනම් මං දන්නෙ නෑ, මේ ලියන්නෙ 100%ක් මගේ අත්දැකීම් මචන්...
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948

    Thanks you So much for the information
     
    • Like
    Reactions: Rahula Kasun