bump
You must spread some Reputation around before giving it to hi.dushan again.
Pattaaaaaaaaaa
පර්කින්සන් රෝගය හා ආදරය ගැන ලියැවුනු ගීතයක්...මේ ත්‍රෙඩ් එක දැක්කාම මේක මතක් වුනා
Bump
Good Post..
rep+
bump
Watinawa
You must spread some Reputation around before giving it to hi.dushan again.
![]()
You must spread some Reputation around before giving it to Rummy678 again.
fuck
Thanks for share with us bro
Bump....
BUMP
bump
bump
bump
rep++
පාකින්සන් රෝගය
![]()
නිරෝගීකම උදුරාගන්නා ආගන්තුකව පැමිණෙන ‘රෝගියන්’ පිළිබඳව හුදෙක් පුද්ගලයා තුළ ඇත්තේ දැඩි බියකි. කුමන රෝගයකදී හෝ අප දැඩි අසරණභාවයට පත්වන්නේ එය පිළිතුරු සෙවිය යුතු කරුණක් බැවිනි.
ලොව වැඩිහිටි ජනතාව අතර ඩිමෙන්ෂියා රෝගයට පසුව වැඩිහිටියන් බහුලවම වාර්තා වන රෝගයක් ලෙසට පාකින්සන් රෝගය හඳුනාගෙන ඇත.
පාකින්සන් රෝගය යනු මොළයේ ඇති වන ස්නායු රෝග තත්ත්වයකි.
ලෝක දත්තයන් පෙන්වා දෙන්නේ අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් සියයට 1 වඩා (1%) වැඩි පිරිසක් පාකින්සන් රෝගයෙන් අද වනවිට පෙළෙනා බවය.
කාන්තාවන්ට සාපේක්ෂව වැඩිහිටි පුරුෂ පාර්ශ්වය අතර පාකින්සන් රෝගය දැකගත හැකිය.
වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ පාකින්සන් රෝගය ඇති වීමට මූලිකම හේතුව වන්නේ වයසට යාමේදී මිනිස් මොළයේ නිපදවන ඩෝපමින් (Dopamine) නමැති රසායන සංඝටකය නිපදවන සෛල ප්‍රමාණය අඩුවීමය.
ඩෝපමින් රසායනයේ නිසි ක්‍රියාකාරීත්වය පුද්ගල ශරීරයේ ස්නායු සහ මාංශපේශීන් සමායෝජනයෙන් ඉරියව් ක්‍රියාකාරකම් නිසි අයුරින් පවත්වා ගැනීමට උපකාරී වීමය.
![]()
රෝග ලක්ෂණ
මූලික අදියරේදී පාකින්සන් රෝගීන්ගෙන් දැකිය හැකි වන්නේ ශරීර චලනය සම්බන්ධව වෙනස් වීම් පමණි.
ශරීරයෙන් මෙතෙක් සිදුකළ සාමාන්‍ය චලනයන් නතර වී අලුත් චලනයන් ඇති වේ.
ක්‍රමයෙන් තමාගේ එදිනෙදා කටයුතු තනිවම කරගත නොහැකි මට්ටමට පත් වේ.
අත් පාවල සියුම් වෙව්ලීමේ තත්ත්වයක් ඇති වීම
මෙම වෙව්ලීම ශරීරයේ එක් පැත්තකින් ආරම්භ වී පසුව ශරීරයේ අනෙක් පැත්තෙන් ද දක්නට ලැබේ.
- සෙමින් ඇවිදීම
[*]අත් පාවල හෝ ශරීරයේ තද ගතියක් ඇතිවීම
[*]ඉරියව් පවත්වා ගැනීමේදී ශරීරයේ සමබරතාව තබාගත නොහැකි වීම
[*]ඇවිදීමේදී හෝ හැරීමේදී ශරීරයේ සමබරතාව ගිලිහී ගොස් වැටීමට ලක්වීම
[*]ටික කාලයක් යාමේදී ශරීරය ගල්ගැසුණු තත්ත්වයක් ඇතිවේ.
මෙම රෝග ලක්ෂණවලට අමතරව පාකින්සන් රෝගයේදී ශරීරයේ වෙනත් අවයවවල ද වසර ගණනාවක සිට රෝග ලක්ෂණ දැකිය හැකිය.
- මල බද්ධය
[*]විකාර සිහින පෙනීම
[*]නින්ද නොයෑම
[*]ගඳ සුවඳ නොදැනීම
[*]මානසික අවපීඩනය
[*]ශ්වසන ආබාධ, ගිලීමේ අපහසුතා, තමාගේ කටයුතු තමාටම කරගත නොහැකි වීම.
පාකින්සන් රෝගය ඇති වීමට බලපාන හේතු
පාකින්සන් රෝගය ඇති වීමට මූලික හේතු සෙවීමේ කටයුතු අදට ද ලොව පර්යේෂණ මට්ටමෙන් සිදුවේ. කෙසේ නමුත් වයසට යාමේදී මොළයේ සිදුවන ස්නායු ආබාධිත තත්ත්වයත්, ජානමය හේතූනුත් රෝගය ඇති වීමට බලපාන සාධක බවට දැනට හඳුනාගෙන ඇත.
පාකින්සන් රෝගය ඉතා සෙමින් වර්ධනය වන අතර, රෝග ලක්ෂණ නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්ය.
ප්‍රතිකාර ක්‍රම
පාකින්සන් රෝගය සහමුලින්ම සුව කළ නොහැකිය. නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝග ලක්ෂණ සහ සංකූලතා අවම කරගනිමින් ජීවිතය ගුණාත්මක මට්ටමින් පවත්වා ගැනීමට හැකිවේ.
පාකින්සන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අනෙක් රෝගී තත්ත්වයන්ට මෙන් පොදු ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය නොකෙරෙන අතර, රෝගියාගේ වයස රෝග ව්‍යාප්තිය, රෝග ලක්ෂණ ආදිය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කෙරේ.
විවිධ සැක සහිත අවස්ථාවලදී වෛද්‍ය නිර්දේශය මත ඇතැම් රෝගීන්ව MRI පරීක්ෂණ සහ වෙනත් ස්කෑන් පරීක්ෂාවන්ට භාජනය කෙරේ. මෙම සියලු පර්යේෂණ සියලු රෝගීන් සඳහා නිර්දේශ නොකෙරේ.
පාකින්සන් රෝගීන්ට වෛද්‍යවරුන් ඖෂධ ලබා දෙනුයේ අවම මාත්‍රාවකින් අතුරු ආබාධ අවම වන පරිදිය.
රෝග සුවය වෙනුවෙන් භෞත චිකිත්සක ක්‍රමත්, ව්‍යායාමත් වෛද්‍ය නිර්දේශය අනුව සිදුකෙරේ.
ඖෂධ ප්‍රතිකාර මගින් සුවකළ නොහැකි ඉතාම සුළු රෝගීන් පිරිසක් පමණක් ස්නායු ශල්‍ය ප්‍රතිකාර සඳහා භාජනය කෙරේ.
රෝග ලක්ෂණ පෙන්නුම් කරනා රෝගීන්ට සෑම වේලාවකම විවේකීව සිටීමට නොදී තමාගේ දෛනික කටයුතු කර ගැනීමට උපදෙස් දිය යුතුය. එසේ නොමැති වීමෙන් ශරීරය ගල් ගැසේ.
සමබල ආහාර වේලක් ලබා ගැනීමත් මානසික ආතතියෙන් තොරව සතුටින් සිටීමත් රෝග පාලනයෙහිලා වක්‍රාකාරව ප්‍රයෝජනවත් වන සාධකය.
වයසට යාමේදී හන්දිගත රෝග, ඇවිදීමේ අපහසුතා ඇතිවන බැවින් එවැනි තත්ත්වයන්ගෙන් පාකින්සන් රෝගියා බේරා ගැනීම ඉතා වැදගත්ය.
සලකන අයට සහ Bump , Comment කරන අයට 29++ ගානේ දෙනවා....
ගංජා ඩ්‍රොප්ස් තමා මෙයාලට දැන් කිලිනිකල් මෙඩිසින් විදියට දෙන්නේ . ගැගෙන එක නැවතිල ෆුල් කාම් වෙනවා . ස්ලෝ උනත් ගැහෙන්නේ නැති උනාම ඒ මිනිස්සුන්ට ශේප්
https://www.youtube.com/watch?v=Ua_hSOuf2kk
Bump
Tfs......!!!
Rep.......5++![]()
bump
Bump
bump
Bump.mekata danata market eke thiyena ekama triple combination eka enne novatis eken.stalevo kiyala.a drug eka godak ayata answr.saneepa wenwa nmei control kranwa.quality of life eka wadi kranwa
rep++++++++