පාකිස්තානයෙත් අරගලයක සෙවනැලි...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    බංග්ලාදේශයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය සාර්ථකව එරට රජය පෙරළා දැමීමත් සමග පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය සිටින තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකි බවට හැඟීමක් ඇතිව තිබෙන බව පෙනෙන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

    තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් ඉන් පකිස්තානයේ වත්මන් දේශපාලන තත්වය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය ප්‍රකාශ කළේය.

    එසේම මේ වනවිට ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයද ඉම්රාන් ඛාන්ව නිදහස් නොකළහොත් දැවැන්ත විරෝධතාවක් මෙම මස අවසානයේදී ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර ඇත.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049

    dewiyan wahansege kamatta wentaa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රජයේ විශ්ව විද්‍යාල පෞද්ගලික අංශයට විකුණමු
     
    • Wow
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    පක්කොත් එක්ක නම් ඕව කරන්න වෙන්නේ නෑ පුතේ.
    එක්කෝ උන්ගේ army එක ලොක්කට පොඩ්ඩක් රට කරල ආතල් එකක් ගන්න ඕනේ වගේ හිතිලා military coup එකක් උනොත් ඇරෙන්න කියටවත් වෙන්නේ නෑ.
    imran ඛාන් ටත් කෙලෙව්වේ US + උන්ගේ army එක .
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    පක්කොත් ඉක්මනට ෆෝම් කරන්න පුළුවන් මෝඩ හැතිකරයක්. දැක්කනේ අර ලංකාවේ මනුස්සයෙක් නිරපරාදේ පුච්චලා මැරුවේ. එකෙක් කරනකොට අනිත් උන් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ සෙට් වෙනවා
     
    • Like
    • Sad
    Reactions: krisco and kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ඉන්දියාවේ මම හිතන්නෙ නෑ දැන්ම එහෙම දෙයක් වෙයි කියලා..
    බොහෝ දුරට මොදිට ,පොරගේ සම්පුර්ණ ධූරකාලය ඉන්න බැරිවෙලා ගෙදර යන්න වේවි
     
    • Like
    Reactions: NRTG

    Similar threads