ඉන්දියාවේ මම හිතන්නෙ නෑ දැන්ම එහෙම දෙයක් වෙයි කියලා.. රැල්ලට වෙන්න පුළුවන්. දකුණු ආසියාවේම වෙච්ච නිසා.. හැබැයි උන්ට නම් එහෙම කරන්න හේතුවක් නෑ