පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

fdk

Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    මේක නම් පුදුමයක් තමයි. මොකද aircraft carrier එකක් එක්ක ඒකේ ආරක්ෂාවට destroyers, frigates, subs වලින් සමන්විත strike group එකක් යනවා. Houthi missiles ඒ හැම එකක්ම bypass කරලා යනවා කියන්නේ ලොකු loop hole එකක් තියෙනවා
    Houthi ballistic missile recently hit Ben gurion air port area bypassing thaad,arrow and iron dome
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් මොකද අලුත් විස්තර මේ ගැන සිසිර අංකල්?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ඔය පරණ ඩිකොයි වලට යවපු ප්ලේන් ටිකක් වැටිලා තියෙන්නේ. කිසිම ඉන්දියානු ගුවන් යානයක් කඩාගෙන වැටිලා නෑ පකිස්තාන් ප්‍රහාර වලින්... I repeat quote and quote :-D

    මීට : පල්කී අක්කි


    කවුද කියන්නේ රෆායල් බිම දැම්ම කියලා?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    ආස උනේ උබේ ###ට පුතේ, උබ බයි ප්‍රොඩක්ට් එකක් :ROFLMAO:
    Good News Dancing GIF
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,586
    113
    Looks like a hoax because the pilots body's are not there. From what I hear is that part of a plane was damaged and not 6 planes. That's a bit too over kill. Those are pretty advanced planes.
     
    • Like
    Reactions: War Fighter

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Machan Modi Anurayya ta kiwwoth Gihin pakis attack karanna kiyala. Kafir Squod ekka Anurayya wing commander lesa yavida🤔
    ජෝක් නෙවෙයි යකෝ. දැන් මතක් උනේ. ලපයත් මොකක්දො ඩිෆෙන්ස් ඇග්‍රිමන්ට් එකක් සයින් කරා නේ මෝඩියත් එක්ක ලඟදි?
     
    • Like
    Reactions: kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,830
    113


    කවුද කියන්නේ රෆායල් බිම දැම්ම කියලා?

    6 planes I also don't think

    But I think 1 rafale and su 30 is down

    https://m.thewire.in/article/security/cnn-french-official-iaf-rafale-downed-by-pakistan

    ඒ පාර 3ක් බිම ලු.අන්න ඉන්දියාවෙන් කියලා.,ඕක 5ක්ම වෙයි තව ටික දවසකින්.🤣

    https://www.reuters.com/world/asia-...mu-kashmir-local-govt-sources-say-2025-05-07/



    🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කවුද උට්ටො නැන්දා නාකි වැඩි නිසා ඇස්පෙන්නේ නැද්ද.
    මම මෙච්චර කල් හිතන් හිටියේ පෙබරවාරි 12 ඉපදුන රසිකා නැන්දි කියලා තමයි