Houthi ballistic missile recently hit Ben gurion air port area bypassing thaad,arrow and iron domeමේක නම් පුදුමයක් තමයි. මොකද aircraft carrier එකක් එක්ක ඒකේ ආරක්ෂාවට destroyers, frigates, subs වලින් සමන්විත strike group එකක් යනවා. Houthi missiles ඒ හැම එකක්ම bypass කරලා යනවා කියන්නේ ලොකු loop hole එකක් තියෙනවා