පාකිස්තානු_ත්‍රස්තයින්

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    එදා ඉදන්ම ලංකාවට කෙළවව්වේ ඔය ඉන්දියන් පක්කු....තමිල්නාඩුව අදටත් කොටින්ට කිරි පොවල හුරතල් කරනවා..
    උන් අපේ බෝඩර් එක පහු කරල පරිප්පු දැම්මා....
    පකිස්ථාන් බෝඩරය පහු කරල ඉල්ලන් කෑවා....
    අඩුම ගානේ යුද්ද කාලේ බුලට් එකක් හරි දුන්නේ පක්කින්...
    ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕන....


    :yes::yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    පඩ ශෝ . පලවෙනි දවසෙම ජෙට් දෙකක් ඉවරයි :rofl::rofl::rofl::rofl::rofl:. පක්කොන්ගෙ එයාෆෝස් එක සුපිරි . ඔක්කොම වෙස්ටන් බඩු තියෙන්නෙ .
    oya photos show ekata gahapuwa. nathnam film ekakin. owa hondayi galleriye indan appudi gahana unta.

    india walath aluth jets thiyanawa un parana ewa yawwe pakistan nikan indiyi kiyala. illan kanna una:rofl:
    apita parippu damm puruddata giya. waradi thanata sadde damme:rofl:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    visa ekak ganna giyamath okunge (indian) lokuwa balanna ona , , finger print thiyagena wada denawa , , UK, US visa wage ekath
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඉන්දියන් එවුන්ට නිකම්ම ලංකා වේ විසා දෙනවා ..
    මෙහෙ ඇවිත් උන් හොරට දෙමළ කඩවල වැඩ කරනවා.
    ලංකාවේ ආණ්ඩුව දැක්කේ නැහැ වගේ ඉන්නවා..
    ඕකුන්ට ෆ්‍රී විසා දෙන එක දැන් නවවත් වන්න කියලා බල කරන්න ඕනේ ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    39LONKc.jpg

    මඩු වලිගෙන් ගහන්නෙ රොකට් වලට චූ යන්න.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    header-iaf-1507469746_1100x513.jpg





    පඩ ශෝ . පලවෙනි දවසෙම ජෙට් දෙකක් ඉවරයි :rofl::rofl::rofl::rofl::rofl:. පක්කොන්ගෙ එයාෆෝස් එක සුපිරි . ඔක්කොම වෙස්ටන් බඩු තියෙන්නෙ .

    awurudu 50 wadiya parana flight walin kelinna giyama ohoma wenawa
    aluth ewa thiyagena mig21 ekekin mona magulata gahanna giyada kiyala hithaganna baha
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    එදා ඉදන්ම ලංකාවට කෙළවව්වේ ඔය ඉන්දියන් පක්කු....තමිල්නාඩුව අදටත් කොටින්ට කිරි පොවල හුරතල් කරනවා..
    උන් අපේ බෝඩර් එක පහු කරල පරිප්පු දැම්මා....
    පකිස්ථාන් බෝඩරය පහු කරල ඉල්ලන් කෑවා....
    අඩුම ගානේ යුද්ද කාලේ බුලට් එකක් හරි දුන්නේ පක්කින්...
    ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕන....

    :yes: :yes: :yes: