පාකිස්තාන නිළියක් ඉන්දීය සඟරාවක නිරුවති&
පාකිස්තාන නිළියක් ඉන්දීය සඟරාවක නිරුවතින්
ඉන්දියානු සඟරාවක් වන FHM සඟරාවේ මෙවර කලාපයේ මුල් පිටුවට මුස්ලිම් ලෝකය තුල මහත් මතබේදයට තුඩු දෙන අදහස් පල කිරීමෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින පාකිස්තාන ජාතික නිළියක වන 33 හැවිරිදි වීනා මලික් ගේ නිරුවත් ඡායාරූපයක් පළවිය.
එහෙත් ඇය පවසන්නේ ඇය එවැනි ඡායාරූපයකට පෙනී නොසිටි බවත් FHM සඟරාව සංස්කරණය කර ඡායාරූපයක් මෙහි ඇතුළත් කර ඇති බවත්ය. තව දුරටත් ඇය විදෙස් මාධ්‍ය වෙත පසවා ඇත්තේ ඇගේ කළමණාකරවරයා, නීතීඥ කණ්ඩායම මේ සම්බන්ධව සොයාබලමින් සිටින බවයි.
FHM සඟරාවේ කතෘ කබීර් ෂර්මා ප්‍රකාශ කර ඇත්තේ ‘අපි මෙම පින්තූර නිර්මාණය කල ඒවා නොවෙයි. වීනා මලික් ඡයාරූපයට පෙනී සිටි අවස්ථාව අපි වීඩියෝ කර තිබෙනවා. ඇය අප හා කල ‘ඊ-මේල්’ ගණුදෙනුව අප සතුව සුරක්ෂිතව තිබෙනවා’ යනුවෙනි.
වීනා මලික් සම්පූර්ණයෙන් නිරුවත් ව සිටින අතර ඇයගේ වම් අතේ ISI නම් අකුරු පෙලද පච්ච කොටා ඇත. මෙම අකුරු පෙළින් පාකිස්තාන බුද්ධි තොරතුරු සේවාවේ නම නිරූපනය වේ.