පාකිස්ථාන ගමන නැවැත්වීමට හැකිවේද?
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙය දිවා රාත්‍රී තරගයක්.
විවිධ අභියෝග රුසකට මුහුණ දුන් පාකිස්ථාන කණ්ඩායම මිස්බා උල්හක්ගේ නායත්වය යටතේ ගෙවී ගිය මාස 6 පුරාවටම තරගාවලි ජයග්‍රහණය කරමින් සිය ගෞරවය රුකගන්නට සමත් වුණා.
කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන්ගේ නායත්ව යටතේ ශ්‍රී ලංකා කණ්ඩාම ගෙවුණු මාස 6 පුරා තරගාවලි පරාජයන්ට මුහුණ දී තිබෙනවා.
මේ අතර පාදයේ ආබාධයක් හේතුවෙන් මහේල ජයවර්ධන අද තරගයට සහභාගී නොවන බව වාර්තාවුණා.
ඒ වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට එක්වීමට නියමිතව ඇති අතර තිසර පෙරේරාද කණ්ඩායමට එක්වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

එලකිරි ශ්‍රි ලංකා