පාකිස්ථාන ශ්‍රී ලoකා තරගාවලිය පළමුවෙනිදා

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
පාකිස්ථාන ශ්‍රී ලoකා තරගාවලිය පළමුවෙනිදා

ශ්‍රී ලoකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය පිළිබද මාධ්‍ය අනාවරනයක් කොළඹ ටාජ් සමූද්‍ර හොටලයේ දී අද සවස පැවැත්වින. එහිදී දේශීය හා විදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පිළිබදව කරුණු අනාවරණයක් සිදුවූ අතර ඊට පාකිස්ථාන විස්සයි20 නායක මොහොමඩ හාෆිස් සමග ශ්‍රී ලoකා නායක මහේල ජයවර්ධනද සහභාගිවිය.

තරගාවලිය විස්සයි විස්ස තරග දෙකකින් එක්දින තරග පහකින් හා ටෙස්ට් තරග තුනකින් සමන්විත අතර පළමු විස්සයි20 තරගය ලබන පළමුවන දින සූරියවැව ක්‍රීඩාගනයේ දී ආරම්භවීමට නියමිය. දෙවන විස්සයි20 තරගයද එම ක්‍රීඩාගනයේදීම ලබන තුන්වන දින පැවැත්වේ.


Read more: http://www.cricturf.com/sinhala/53-snews/4279--o-.html#ixzz1wBYPE2tx

sam_3212_resize.jpg