පාකිස්‌තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාකිස්‌තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම න

    පාකිස්‌තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම නතර කරයි


    පාකිස්‌තාන ජාතිකයන්ට මෙරට ගුවන්තොටුපළේදීම වීසා ලබාදීමේ පහසුකම (Visa on arrival) නතර කිරීමට රජය තීරණය කර ඇත. ඉස්‌ලාම් අන්තවාදී කණ්‌ඩායම්වල සාමාජිකයන්ද මේ පහසුකම යොදාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ අනතුර වැඩි වී ඇති නිසා මෙම වීසා පහසුකම නතර කිරීමට රජය තීරණය කර ඇත.

    ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු වූ ශකීර් හුසේන් චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනීමත් සමග පකිස්‌තාන අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව හා මාලදිවයින තම ත්‍රස්‌ත මෙහෙයුම සිදුකිරීමට සංක්‍රමණ ස්‌ථානයක්‌ බවට පත්කරගෙන ඇතැයි හෙළි විය.

    පකිස්‌තාන ජාතිකයන්ට පැමිණෙන විටදී වීසා ලබාදීමේ පහසුකම ගැන යළි සිතා බලන ලෙස ඉන්දීය ආරක්‍ෂක අංශ ද මෙරට බලධාරීන්ට දැනුම් දී තිබිණි.



    divaina
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    loku deyak parakku wela hari,south asia ekatama kalath kamak naha.mun sancharakoyo mechchara awa kiyanna dagaththa eka,moka awath wadak naha wiyadam karanne naththam.higana haththa....hariyta wiyadam karana ewaun tikak awath athi
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය ජිහාඩ් නාන්නේ නැති ගද ගහන හම්බ හැත්ත එන එක නතර කරන්න ඕනි.