පාගමනේ වලියක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,935
    169,453
    113
    එකමත් එක රටක
    යකෝ අරුට 1990ක් ඕනද බෙහෙත් දාගන්න ??
    අමාරු ලෙඩෙක් ව ගෙනියන්න තියන ඇම්බියුලන්ස් එකක් ගෙන්නනවා මේ බයික් එකේ ගිහින් බෙහෙත් දාගෙන එන්න පුලුවන් එකෙක්ට
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,605
    740
    113
    United States
    ඇත්තටම හරිම කණගාටුදායක සිදුවීමක්. සාමකාමීව යන ගමනකදී තරුණයෙකුට මෙහෙම පහර දෙන එක කොහොමවත් අනුමත කරන්න බෑ.
    තුවාල ලබපු කෙනාට ඉක්මනින් සුවය ලැබේවා, මේ ගැන නිසි පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වේවා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,598
    2,721
    113
    යකෝ අරුට 1990ක් ඕනද බෙහෙත් දාගන්න ??
    අමාරු ලෙඩෙක් ව ගෙනියන්න තියන ඇම්බියුලන්ස් එකක් ගෙන්නනවා මේ බයික් එකේ ගිහින් බෙහෙත් දාගෙන එන්න පුලුවන් එකෙක්ට

    He could faint due to losing blood..
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    29
    18
    තිත්තයම තමයි ගහන්න ඇත්තෙ
    ඕක උගෙ පන්සලේ උන්ට කුනුහරපෙන්මලු කතා කරන්නෙ
    මෙහෙ වරෙන් හුත්තො, පලයන් හුත්තො ඉක්මනට , ඔහොම තමයි කතාව
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,870
    2,693
    113
    යකෝ අරුට 1990ක් ඕනද බෙහෙත් දාගන්න ??
    අමාරු ලෙඩෙක් ව ගෙනියන්න තියන ඇම්බියුලන්ස් එකක් ගෙන්නනවා මේ බයික් එකේ ගිහින් බෙහෙත් දාගෙන එන්න පුලුවන් එකෙක්ට
    ගහපු එකා ඩිටෙක්ටඩ්. 🥱🥱🥱🥱

    @U.N.C.L.E @හෙළයෙක් @UbeThaththa සාධු කාරයක් දෙන්න පින්වතුනි. 🤣
    බල්ලන්ටයි, රිලවුන්ටයි, හරකුන්ටයි, පාදිලියොන්ටයි පුක් පාර දෙන උඹ මොකෝ අඬන්නේ?
    ------ Post added on Oct 14, 2026 at 5:56 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,605
    740
    113
    United States
    වීඩියෝ එකේ හැටියට අර තරුණයාට ගහපු එක නම් හරිම අමානුෂිකයි, ලේ ගිහින් faint වෙන්නත් පුළුවන් තත්ත්වයක් ඒක
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,935
    169,453
    113
    එකමත් එක රටක
    He could faint due to losing blood..
    නෑ එච්චර තුවාලයක් නෑ බන් . blur කරපු නැති එකක් බලපං . . එහෙම ලේ යන්න තරම් දෙයක් නෑ .
    අම්බ්යුලන්ස් නම් ඕනෑම නෑ . ඔය ලොරියේම යන්න පුලුවන්
     
    • Like
    Reactions: Peace for All

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,831
    16,913
    113
    aparade gahuwe... loku wahanekin awilla kalakanni tika yata karala maranta tibbe

    amen

    Praise The Lord Applause GIF
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,870
    2,693
    113
    නෑ එච්චර තුවාලයක් නෑ බන් . blur කරපු නැති එකක් බලපං . . එහෙම ලේ යන්න තරම් දෙයක් නෑ .
    අම්බ්යුලන්ස් නම් ඕනෑම නෑ . ඔය ලොරියේම යන්න පුලුවන්
    ඒකනේ නේ බං. හදිසියේවත් ගුටි කාපු එකා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනොත් ගහපු කුරුස පොන්නයාව රිමාන්ඩ් කරන්නත් වෙනවනේ. ඒක හින්දා ඕක ඔච්චර ලොකුවට සලකන්න හොද නෑ.