Mewath nikan Mahindage gon athal wage
Viduli bila wedi karapu eka hondai kiyannath uthgoshana kare mahinda
Viduli bila wedi karapu eka hondai kiyannath uthgoshana kare mahinda


mama dakkamai wipaksheta baye pelapali yana anduwak,..........
![]()



ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයිආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද






මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න?
Foreign investments ewilla kollo/kellanta jobs lebenawata umbala ochchara kuhaka mokada? Issara premadasa mahaththaya garments gahanakota umbala kewweth okai.
උබ IT ෆියිඩ් එකේද කියපන් ඉස්සෙල්ලා.
මහින්දගෙ කාලේ පෙලපාලි තිබ්බේ යූන්පී එකෙන්නෙ..
එ් කියන්නෙ උඔ පිලිගන්නවා එ් කාලේ තිබ්බ එව්ව වැඩකට නෑ කියල නේද..






