ජාතියක් විදියට අපිට ප්රශ්නයක් ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේ සිංහලයා වෙනුවෙන් කතා කලේ ඔය මනුස්සය විතරයි කියන එක මම නම් අමතක කරන්නෙ නැහැ. BBS ප්රශ්නෙදි, කට්ටිය හෝල් සෙල් සිංහලයට බනිද්දි, "එහෙම නෙමෙයි අරුනුත් මෙහෙමයි කලේ" කියල පාර්ලිමේන්තුවේ කිවුවේ ඔය මනුස්සය විතරයි.
අනිත් එක මෙතන කට්ටිය කෑ ගහන්නේ පක්ෂ වලට බෙදිලනේ. හිතන්න හෙට නාමල් රාජපස්ස ගිය වාහනේට මිනිහෙක් හැපුන කියල. විරුද්ධ කට්ටිය ඔය විදියටම කෑ ගහන්න ගන්නවා "අන්න කැ$ නාමලය මිනිහෙක් හැප්පුව" කියල.
මම මෙතන කතා කලේ යතාර්ථය. උඹල මගෙ රෙප් කපනවා එහෙම නෙමෙයි. මොකද මම කන්න බොන්න සල්ලි හොයා ගන්නේ එළකිරියේ රෙප් වලින් නෙ බන්.