පාටලී චම්පික රණවක

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කවුරුත් කරලා තියෙන්නෙ ඕකම තමයි බන්. බලපන් ජාතිය බේරගන්න කියල මහින්ද කරල තියෙන්නෙත් ඕකමනේ. කට වචනෙන්, කෝල් එකෙන් තමයි රට පාලනය කලේ. නීති රීති දැම්මේ නැහැ. එතනින් එයා රටේ සිංහලයට මෙසේජ් එකක් දෙනවා මම ඉන්නකල් උඹලට මල් කියල. හැබැයි නීති රීති දාල, අදාළ ක්‍රමවේද සකස් කරලා මම නැතත් මේ රටේ ජාතිය ඉදිරියට යා යුතුයි කියන විදියට වැඩ කලේ නැහැ.

    ඒ දවස්වල මෙයාගෙ කතාවට මමත් රැවටුන. මම රැවටුනු බව දැනගත්තෙ මෑතකදි. එහෙම දැනගන්න හේතු වුනේ, ඒ දවස වල සිංහලයා ගැන කෑ ගහලා ජනප්‍රිය වෙච්චි කෙනා, දැන් සිංහලයට ඊටත් වඩා කෙළවෙනකොට සද්ද නෑ.

    එතකොට මෙයා කතා කරල තියෙන්නෙ සිංහල බෞද්ධයා ගැන අවංක වේදනාවකින් නෙවෙයි. මෙයා ඒදා කතා කරල තියෙන්නෙ ලකුණු දාගන්න, චන්ද එකතු කරන්න. සිංහ හම පොරවගත්තු මේ වගේ නරි ඔක්කොටෝම වඩා භයානකයි කියල තේරුම් ගන්න පැහැදිලිව, නිදහස්ව හිතන්න පුළුවන්කම තිබුන නම් ඇති. ඔන්න ඕකයි නියම යථාර්ථය. යථාර්ථය කියල උඹ හිතාගෙන ඉන්නෙ මායාවක්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පාටලී වෙනස් වුනේ 2020 target එක ඔළුවට ගහපු නිසා
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කවුරුත් කරලා තියෙන්නෙ ඕකම තමයි බන්. බලපන් ජාතිය බේරගන්න කියල මහින්ද කරල තියෙන්නෙත් ඕකමනේ. කට වචනෙන්, කෝල් එකෙන් තමයි රට පාලනය කලේ. නීති රීති දැම්මේ නැහැ. එතනින් එයා රටේ සිංහලයට මෙසේජ් එකක් දෙනවා මම ඉන්නකල් උඹලට මල් කියල. හැබැයි නීති රීති දාල, අදාළ ක්‍රමවේද සකස් කරලා මම නැතත් මේ රටේ ජාතිය ඉදිරියට යා යුතුයි කියන විදියට වැඩ කලේ නැහැ.

    හැමෝම කරපු දේට වඩා වෙනස් වැඩක් මෙයා කලේ. මෙයා කෙලින්ම කතා කලානේ සිංහලයා ගැන, ජාතිවාදෙ ගැන එහෙම. සිංහලයට තියෙන ප්‍රශ්ණ ගැන එහෙම බොහොම වේදනාවෙන වගේ කතා කලානෙ. ඒතකොට ඒ රඟපෑම බැක් කරන්න, ඒ කියපුවා බැක් කරන්න, මොනවද මෙයා කරල තියෙන්නෙ?

    මහින්දව උදාහරනෙට ගත්තු එක උඹට ලේසියි සංසන්දනේ කරල බලන්න. ක්‍රියාවෙන් ඔප්පු කලේ කවුද කටින් බතල හිටෙව්වෙ කවුද කියන එක ගැන. (මහින්දව සුද්ද කරන්න යනව නෙවෙයි, උඹ උදාහරනෙට ගත්තු නිසා කිව්වේ).

    එදා කිසියම් බලයක් ඇතුව එහේම කතා කරපු මෙතුමා, අද ඊට වඩා බලයක් තියාගෙන, අද ඊට වඩා තර්ජන සිංහල බෞද්ධයාට තියෙනකොට, ඇයි මුනිවත රකින්නේ? ඔතනින් තමා අහුවෙන්නේ කෑ ගැහුවේ, ජාතිය ආගම වෙනුවෙන් නෙවෙයි, තමන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන්, චන්ද පදනම ගොඩනගාගැනීම වෙනුවෙන්, ජනප්‍රිය වීම වෙනුවෙන් කියන එක. දැන් උඩට නැගල ඉවරයිනේ, ඒකනේ ඉනිමග ඕනෙ නැත්තෙ. චන්දෙ කිට්ටු වෙලා ආපහු පටන් ගනී සද්දෙ. මෙහෙම අය තමන්ගෙ වාසියට මොන පාවාදීම් නොකරයිද?

    හිතලා බලපන්: වඩා භයානක, ලොං හැලිච්ච සිංහයාද, සිංහ හමක් පොරෝගත්තු නරියද?

    දේශපාලන ප්‍රතිපත්ති වලින් වෙන් වෙච්ච ජාතික ප්‍රතිපත්ති සමූහයක අවශ්යතාව ගැන උඹ කියපු කතාවට මම 100% එකඟයි. :yes: ඒ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට දේශපාලකයො යන්නෙ නැත්තං බලෙන් හරි තල්ලු කරගෙන යන එක අපේ වගකීමක්. :nerd:
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාටලී චම්පික රණවක 03-10-2016 03:29 PM තෝ නම් වන්නිකරේ ගොනක් යකෝ.
    පාටලී චම්පික රණවක 03-10-2016 03:13 PM nai_silva බොරුවට බම්ප් කරන් එපා යකෝ. මම මේක දැම්මේ ව
    පාටලී චම්පික රණවක 03-10-2016 03:13 PM වහල්ලු

    Hamuduruwanwa hire daanawata kathakaranna bari Ponilageyi sirisenageyi වහල්ලු tika rep kapala...

    Yahapaalana toyyo ralata Ridila Paw bn....
    :lol::lol::lol:
     
    Feb 20, 2015
    588
    203
    0
    අපිත් ඔය පාටලී කියන එකාට ජාතික හෙළ උරුමය පටන් ගත්ත කලේ ඉදන් වැඩ කළා. අන්තිමට මුගේ ඇත්ත රූපේ අපි පහුගිය ජනාධිපතිවරණයෙන් දැක ගත්තා. මු ගැන නලින් ද සිල්වා මහත්තයා කියපු කතා ඔක්කොම ඇත්ත උනා. සිංහල මිනිස්සු රවට්ටපු නියම ජාතිද්රෝහියෙක් ඕකා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ජාතියක් විදියට අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේ සිංහලයා වෙනුවෙන් කතා කලේ ඔය මනුස්සය විතරයි කියන එක මම නම් අමතක කරන්නෙ නැහැ. BBS ප්‍රශ්නෙදි, කට්ටිය හෝල් සෙල් සිංහලයට බනිද්දි, "එහෙම නෙමෙයි අරුනුත් මෙහෙමයි කලේ" කියල පාර්ලිමේන්තුවේ කිවුවේ ඔය මනුස්සය විතරයි.

    අනිත් එක මෙතන කට්ටිය කෑ ගහන්නේ පක්ෂ වලට බෙදිලනේ. හිතන්න හෙට නාමල් රාජපස්ස ගිය වාහනේට මිනිහෙක් හැපුන කියල. විරුද්ධ කට්ටිය ඔය විදියටම කෑ ගහන්න ගන්නවා "අන්න කැ$ නාමලය මිනිහෙක් හැප්පුව" කියල.

    මම මෙතන කතා කලේ යතාර්ථය. උඹල මගෙ රෙප් කපනවා එහෙම නෙමෙයි. මොකද මම කන්න බොන්න සල්ලි හොයා ගන්නේ එළකිරියේ රෙප් වලින් නෙ බන්.

    උබ ඔය කියන්නෙ චම්පිකගේ අතීතේ ගැනනේ. වර්ථමානයේ ප්‍රශ්න ගැන හාවක් හූවක් නැති එකෙක්ගේ අතීතේ මක් කරන්නද බන්.

    හැමෝම කරපු දේට වඩා වෙනස් වැඩක් මෙයා කලේ. මෙයා කෙලින්ම කතා කලානේ සිංහලයා ගැන, ජාතිවාදෙ ගැන එහෙම. සිංහලයට තියෙන ප්‍රශ්ණ ගැන එහෙම බොහොම වේදනාවෙන වගේ කතා කලානෙ. ඒතකොට ඒ රඟපෑම බැක් කරන්න, ඒ කියපුවා බැක් කරන්න, මොනවද මෙයා කරල තියෙන්නෙ?

    මහින්දව උදාහරනෙට ගත්තු එක උඹට ලේසියි සංසන්දනේ කරල බලන්න. ක්‍රියාවෙන් ඔප්පු කලේ කවුද කටින් බතල හිටෙව්වෙ කවුද කියන එක ගැන. (මහින්දව සුද්ද කරන්න යනව නෙවෙයි, උඹ උදාහරනෙට ගත්තු නිසා කිව්වේ).

    එදා කිසියම් බලයක් ඇතුව එහේම කතා කරපු මෙතුමා, අද ඊට වඩා බලයක් තියාගෙන, අද ඊට වඩා තර්ජන සිංහල බෞද්ධයාට තියෙනකොට, ඇයි මුනිවත රකින්නේ? ඔතනින් තමා අහුවෙන්නේ කෑ ගැහුවේ, ජාතිය ආගම වෙනුවෙන් නෙවෙයි, තමන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන්, චන්ද පදනම ගොඩනගාගැනීම වෙනුවෙන්, ජනප්‍රිය වීම වෙනුවෙන් කියන එක. දැන් උඩට නැගල ඉවරයිනේ, ඒකනේ ඉනිමග ඕනෙ නැත්තෙ. චන්දෙ කිට්ටු වෙලා ආපහු පටන් ගනී සද්දෙ. මෙහෙම අය තමන්ගෙ වාසියට මොන පාවාදීම් නොකරයිද?

    හිතලා බලපන්: වඩා භයානක, ලොං හැලිච්ච සිංහයාද, සිංහ හමක් පොරෝගත්තු නරියද?

    දේශපාලන ප්‍රතිපත්ති වලින් වෙන් වෙච්ච ජාතික ප්‍රතිපත්ති සමූහයක අවශ්යතාව ගැන උඹ කියපු කතාවට මම 100% එකඟයි. :yes: ඒ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට දේශපාලකයො යන්නෙ නැත්තං බලෙන් හරි තල්ලු කරගෙන යන එක අපේ වගකීමක්. :nerd:

    උබ සිංහ හමක් පොරෝගත්තු නරියා කිව්වේ චම්පිකට නම් මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඉස්සර චම්පිකයි දැන් එකයි අහසයි පොලවයි වගේ.

    හැබැයි උබ ඔය ලොං හැලිච්ච සිංහයා කියලා කිව්වේ වැරදිලාවත් මහින්දට නෙවෙයිනේද. මොකද යුද්ධ කාලේදි අපි මහින්දගේ ලොං අස්සේ තියෙන පුල්ලිත් #හිටං දැක්කා. යුද්දය ඉවර උනාට පස්සේ දෙනෝ දහක් ඉදිරියේ එයාම රෙදි ගලවගෙන පුල්ලි පෙන්නුවා. යුද්දෙදි ඔය චම්පිකලටත් වඩා ඉදිරියෙන් හිටියේ රතන හාමුදුරුවොයි අනිත් නායක හාමුදුරුවොයි විතරයි. ජවිපෙත් බොක්කෙන්ම යුද්ධ කරන්න ඕන කියන තැන හිටියා.

    ඒ නිසා ඉතිහාසේ වෙනස් කරන්න හදන්න එපා මචන්. කාගෙ කගෙත් හැසිරීම අපි දැක්කා අපිට මතකයි. අපි වෑර්ලස් එකෙන් පුවත් අහපු එවුන් හරිය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ දවස්වල මෙයාගෙ කතාවට මමත් රැවටුන. මම රැවටුනු බව දැනගත්තෙ මෑතකදි. එහෙම දැනගන්න හේතු වුනේ, ඒ දවස වල සිංහලයා ගැන කෑ ගහලා ජනප්‍රිය වෙච්චි කෙනා, දැන් සිංහලයට ඊටත් වඩා කෙළවෙනකොට සද්ද නෑ.

    එතකොට මෙයා කතා කරල තියෙන්නෙ සිංහල බෞද්ධයා ගැන අවංක වේදනාවකින් නෙවෙයි. මෙයා ඒදා කතා කරල තියෙන්නෙ ලකුණු දාගන්න, චන්ද එකතු කරන්න. සිංහ හම පොරවගත්තු මේ වගේ නරි ඔක්කොටෝම වඩා භයානකයි කියල තේරුම් ගන්න පැහැදිලිව, නිදහස්ව හිතන්න පුළුවන්කම තිබුන නම් ඇති. ඔන්න ඕකයි නියම යථාර්ථය. යථාර්ථය කියල උඹ හිතාගෙන ඉන්නෙ මායාවක්.

    එතකොට පාඨලී නරියා.......... ඌත් එක්ක එක තණ බිස්සේ පහරපු ගොන්මන්පිල සැබෑ ජාතිමාමක දේශප්‍රේමියා..... මුන් දෙන්නගෙ එකම වෙනස..... මූ දැන් ටොයියගෙ ආණ්ඩුවේ අරූ බයියගෙ මළබද්ධ විපක්ශේ.

    අනේ යකෝ තොපි වගේ බයිගූ කන සිවල්ලු...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔය කියන්නෙ චම්පිකගේ අතීතේ ගැනනේ. වර්ථමානයේ ප්‍රශ්න ගැන හාවක් හූවක් නැති එකෙක්ගේ අතීතේ මක් කරන්නද බන්.

    උබ සිංහ හමක් පොරෝගත්තු නරියා කිව්වේ චම්පිකට නම් මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඉස්සර චම්පිකයි දැන් එකයි අහසයි පොලවයි වගේ.

    හැබැයි උබ ඔය ලොං හැලිච්ච සිංහයා කියලා කිව්වේ වැරදිලාවත් මහින්දට නෙවෙයිනේද. මොකද යුද්ධ කාලේදි අපි මහින්දගේ ලොං අස්සේ තියෙන පුල්ලිත් #හිටං දැක්කා. යුද්දය ඉවර උනාට පස්සේ දෙනෝ දහක් ඉදිරියේ එයාම රෙදි ගලවගෙන පුල්ලි පෙන්නුවා. යුද්දෙදි ඔය චම්පිකලටත් වඩා ඉදිරියෙන් හිටියේ රතන හාමුදුරුවොයි අනිත් නායක හාමුදුරුවොයි විතරයි. ජවිපෙත් බොක්කෙන්ම යුද්ධ කරන්න ඕන කියන තැන හිටියා.

    ඒ නිසා ඉතිහාසේ වෙනස් කරන්න හදන්න එපා මචන්. කාගෙ කගෙත් හැසිරීම අපි දැක්කා අපිට මතකයි. අපි වෑර්ලස් එකෙන් පුවත් අහපු එවුන් හරිය.

    ඒ ඇයි බන් එතකොට ජවිපෙ යුද්දෙ කරන අතරමට මහා වැඩවර්ජනයක් කැදෙව්වෙ 2008? යුද්දෙට සප් එක දෙන්නද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාටලී චම්පික රණවක 03-10-2016 03:29 PM තෝ නම් වන්නිකරේ ගොනක් යකෝ.
    පාටලී චම්පික රණවක 03-10-2016 03:13 PM nai_silva බොරුවට බම්ප් කරන් එපා යකෝ. මම මේක දැම්මේ ව
    පාටලී චම්පික රණවක 03-10-2016 03:13 PM වහල්ලු

    Hamuduruwanwa hire daanawata kathakaranna bari Ponilageyi sirisenageyi වහල්ලු tika rep kapala...

    Yahapaalana toyyo ralata Ridila Paw bn....
    :lol::lol::lol:

    උඹලා මේ මරාගන්නේ තමුන්ට දරාගන්න බැරි ලොකු කැපෑසිටි බයික් එකක පිස්සෙක් වගේ ගිහින් හැප්පිලා ඔලු කට්ට කුඩු කරගත්ත තෙල වැඩි ගොන් බූරුවෙක් හින්දනෙ.

    ඔය කාළකන්ණියා ප්‍රර්යිවෙට් බස් එකක වැදුනත් ඔය ටිකමනේ බන්. ඌ වලපල්ලට යයි, එක්කෝ අබ්බගාතයෙක් වෙයි , ඩ්‍රයිවරයා ටික දවසකට හිරේ යයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12799440_865101823598669_7762186939074259044_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඒ ඇයි බන් එතකොට ජවිපෙ යුද්දෙ කරන අතරමට මහා වැඩවර්ජනයක් කැදෙව්වෙ 2008? යුද්දෙට සප් එක දෙන්නද?

    එතකොට මේ ඩිලාන් කියන්නේ බොරුද?
    ඔව් ඉතින් උබට බොරුයි කියන්න බැරි කමක් නෑ මොකද ඩිලන්ලා දැන් ආණ්ඩුවෙනේ ඉතින් ඉබේම දේශද්‍රොහි ලිස්ට් එකට වැටෙනවනේ :lol::lol:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මේ ඩිලාන් කියන්නේ බොරුද?
    ඔව් ඉතින් උබට බොරුයි කියන්න බැරි කමක් නෑ මොකද ඩිලන්ලා දැන් ආණ්ඩුවෙනේ ඉතින් ඉබේම දේශද්‍රොහි ලිස්ට් එකට වැටෙනවනේ :lol::lol:

    ඇයි බන් මගේ ප්රස්නෙන් පැනල ගියේ? රෙදි ගැලවෙන නිසාද? :lol::lol::lol:

    ඩිලානයා ගැන කියනවන් ඉතින් උෟ එදා ඉදන් ෆෙඩරල් වාදියා... ඌ ‍මොනා කිව්වත් මහින්ද හරි විදියට හරි තැනදි හරි තීරණේ ගත්තා. මහින්ද නොහිටින්න රතන නෙමේ වෙන මොකෙක් හිටියත් යුද්දෙ කොරන්නෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඇයි බන් මගේ ප්රස්නෙන් පැනල ගියේ? රෙදි ගැලවෙන නිසාද? :lol::lol::lol:

    ඩිලානයා ගැන කියනවන් ඉතින් උෟ එදා ඉදන් ෆෙඩරල් වාදියා... ඌ ‍මොනා කිව්වත් මහින්ද හරි විදියට හරි තැනදි හරි තීරණේ ගත්තා. මහින්ද නොහිටින්න රතන නෙමේ වෙන මොකෙක් හිටියත් යුද්දෙ කොරන්නෙ නෑ.

    උබ කිව්වේ, ජවිපෙ යුද්දෙ කඩා කප්පල් කරන්න හැදුව කියලනේ. ඒකට උත්තරේ ඔය වීඩියෝ එකේ තියෙනවා.

    රජ්‍ය නායකයගේ තීරණය නැතුව කොරන්න බැරි බව ඇත්ත. හැබැයි මහින්ද යුද්දෙට එකතු උනේ ගොඩක් පහුවෙලා බව උබලට මතක නැතුව ඇති. පහුවෙලා හරි ඒ ගත්තු තීරණයට මම අදටත් ගරු කරනවා. ඒ නිසම කළගුණත් සැලකුවා, සලකලා ලෙසටම ඇර ගත්තා. දැන් නම් සනීපයි :dull:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලා මේ මරාගන්නේ තමුන්ට දරාගන්න බැරි ලොකු කැපෑසිටි බයික් එකක පිස්සෙක් වගේ ගිහින් හැප්පිලා ඔලු කට්ට කුඩු කරගත්ත තෙල වැඩි ගොන් බූරුවෙක් හින්දනෙ.

    ඔය කාළකන්ණියා ප්‍රර්යිවෙට් බස් එකක වැදුනත් ඔය ටිකමනේ බන්. ඌ වලපල්ලට යයි, එක්කෝ අබ්බගාතයෙක් වෙයි , ඩ්‍රයිවරයා ටික දවසකට හිරේ යයි.

    Eth accident une api wagema manussayek bn.

    dan umba kiyanne mukuth une na wage innda? ehema indala thama me ratata kela wenne. vilpaththu vinasha karanawa. api kata piyan inna onida ha vinsha karanna kiyala. ratata jaathiyata aadare karanna igena ganin kollo.

    e kolla nisa witharak neme api mehema muta kiyanne.
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එතකොට පාඨලී නරියා.......... ඌත් එක්ක එක තණ බිස්සේ පහරපු ගොන්මන්පිල සැබෑ ජාතිමාමක දේශප්‍රේමියා..... මුන් දෙන්නගෙ එකම වෙනස..... මූ දැන් ටොයියගෙ ආණ්ඩුවේ අරූ බයියගෙ මළබද්ධ විපක්ශේ.

    අනේ යකෝ තොපි වගේ බයිගූ කන සිවල්ලු...

    කොහෙද යකෝ ගම්මන්පිලයෙක් ගැන මම මේකෙ ලිව්වෙ? උඹ මලක් වත් ගහලද ඉන්නෙ? :growl: නැත්තං කාට හරි බැනල මාරු වෙන ටොයි පුරුද්දට මරු කියවනවද?:frown:

    ගූ කෑවෙ මොකාද කියල උඹේ කොමෙන්ට් එකෙන්ම පේනව බං :lol: