sanhidiyawa gahaganna kiyahan puke
අනේ මන්ද. උබල හිතන විදිය. කපමු කොටමි බෙල්ල මිරිකමු කියනවට වඩා ප්රයෝගික වෙන්න බැරිද ? උබලම දන්නවා කවදාවත් දෙමලු මරමු කිව්වට ඔක්කොම් මරලා දාන්න බැරි බව. එහෙම දැනගෙනත් බෙල්ල මිරිකමු කපමු කොටමු කියන උන් නිකම් කාඩ්බෝඩ් ජාතිආලකයෝ පමණයි මචං.
යුද්දෙන් විතරක් බෙදුම්වාදය අවසාන වෙන්නේ නැහැ කියන එක නෙමද මනේ පෙන්වල තියෙන්නේ. යුද්දයෙන් ඉවර කරන්න පුළුවන් ත්රස්තවාදය පමණයි. එක හටගන්නා මුලය් එවරකරන්න බැරි වෙලා තියනවා නේද
අපි හිතමු අපි දිගටම බලයෙන් යටපත් කරගෙන හිටිය කියල දෙමල මිනිස්සු. එත් කවද හරි එක කඩාගෙන උන් නැගිටින වෙලාවක් එනවා. එතකොට සිංහල ජාතිය මිට වඩා විනාශ වෙන්න පුළුවන්. කිසි දවසක එහෙම ජාතියක් පිටි පගගෙන් ඉන්න බැහැ. එක කොහොමින් හරි පුපුරායනවා.
එනිසා මේකට තියන විසදුම් 2
1 ඔක්කොම දෙමල මිනිස්සු මරලා දාන එක
2 නැත්තම් මේ වරද කරපු සිසුන් අත්අඩංගුවට අරන් සමනය නිතිය යටතේ දඩුවම් කිරීම
ඔය දෙමලු හැම එකාගෙම බෙල්ල මිරිකන්න හිතෙනවා කියල කියන එකෙක් පටන් ගන්නකො මිරිකන්න. එතකොට ආයිත් කළු ජූලියක් ගේමු. කලින්ට වඩා ශක්තිමත් කොටි සෙට් එ එතකොට ඔය බෙල්ල මිකිකනවා මරමු කියන එක පාරක් වත් යනවද හමුදාවට ?? තවත් අහිංසක පවල් වල කොල්ලෝ මැරෙන්න හ්ගමුදාවට යවමු..උන්ව මරාගමු...
මේ දෙකෙන් මොකද්ද කරන්නේ කියල තීරණය කරන්න